IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සහන මිලට පොල්දීම බත්තරමුල්ලෙන් ඇරඹෙයි

( රොමේෂ් ධනුෂ්ක සිල්වා)

දිනෙන් දින ඉහළ යන පොල් මිලට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් සහන මිලට පොල් බෙදාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය  බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලදී අද(2) පැවැත්විණි. 

රුපියල් 65 ක සහන මිලකට මෙහිදී පොල් මිලට ගැනීමට ජනතාවට හැකිවන අතර ඉතිරි දිනවලදී දිවයිනේ ප්‍රධාන නගර බොහොමයකට මෙවැනි  පොල් රැගත් ලොරි   පිටත් කර යැවීමට බලාපොරොත්තු වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසීය. 
පොල් මිල අසාධාරණ ලෙස ඉහළ නංවමින් මහජනතාව සහ රජය අපහසුතාවට පත් කරන කළුකඩ මාෆියාවට එරෙහිව මෙම පියවර ගත් බව සභාපතිවරයා කීය.

 

 



අදහස් (23)

සහන මිලට පොල්දීම බත්තරමුල්ලෙන් ඇරඹෙයි

rama Monday, 02 October 2017 09:22 AM

මේවා කලටි පොල් නේද? පැහිලා නෑ.....වේලිච්ච පොල් වල ගණන් අඩුවෙලා නෑ.......

:       682       635

kumar (galf) Monday, 02 October 2017 09:24 AM

දැන් අපේ රටේ ඉන්නා කකුල් දෙකේ මී හරක් ඔය පොල් අරගන ගිහින් දේවාලවල ගහන්න පටන්ගනීවී.

:       39       445

karolis Monday, 02 October 2017 09:29 AM

අපේ කට්ටිය පොල් ටික දැන් මෙතනින් 65 ට අරන් 100 ට කඩේ විකුණයි ...

:       2       1

Ruwan Monday, 02 October 2017 09:31 AM

සියලුදෙනාම මේ මාෆියාව පැරදවීමට එකමුතු විය යුතුයි.

:       0       29

Ishan Monday, 02 October 2017 10:08 AM

බත්තරමුල්ල කෝට්ටේ පැත්තේ තමයි ලංකාවේ දුප්පත්ම මිනිස්සු ඉන්නේ. ඉඩම් පර්චස් එකක මිල ඇහුවම එ්ක දැනගන්න පුළුවන්. එ්ක හින්දා මුලින්ම එයාලට පොල් දෙන එක හොඳයි. අපිට නම් කොහොමත් එලොව පොල් පෙනිලා තියෙන්නේ...

:       587       512

Srimala Monday, 02 October 2017 10:13 AM

හෙට පොල් වෙලන්දෝ ටික පාරවල් වහල උද්ගෝෂණයක් කරයිද දන්නේ නැ , තමන්ගේ වෙළදාම අඩු වුණා කියල

:       0       14

Sunil Monday, 02 October 2017 10:56 AM

මේ අය හිතන්නේ පොල් පටවා ට්‍රක් එකක් දෙකක් ගෙනාවොත් පොල් මිල අඩුකළ හැකිවෙයි කියායි.

:       109       31

Rathnapriya Monday, 02 October 2017 11:56 AM

අගය කල යුතු වැඩක්. මමත් පොල් ගත්තා. නුගේගොඩ YMBA එක ලගින්. පොල් හොදයි. ලොකුයි. නුගේගොඩ සහ නාවල FOODCITY වල තියෙන්නේ ගොඩක් කලටි පොල්.

:       0       15

palitha Monday, 02 October 2017 12:47 PM

සමහර අයට මොනවා කරත් වැරදි.. මේ ක්‍රමය හොඳය, පොල් මුදලාලිලාගේ ගණන් බස්සන්න හොඳ වැඩක් නමුත් මේක රට හැමතැනම කරන්න ඕන. රට පුරාම අරක්කු බෙදන්න තියනවා සුපිරි ලොරි ටිකක්. නමුත් මේ වගේ වැඩකට වාහන නැහැ.

:       0       41

martinTuesday, 03 October 2017 07:48 AM

පොල් හැදෙන්නේ ලොරිවල නොවේ පොල් ගසේ

:       28       250

ධම්ම Monday, 02 October 2017 01:25 PM

සභාපතිතුමා ඔතන ඉන්නකල් 65ට දෙයි. ඊට පස්සේ පොල් ලෝඩ් එකම කඩේක තියේවි. අපි නොදන්න මණ්ඩලේ..

:       4       38

vidya Monday, 02 October 2017 02:48 PM

ඉතාම අගය ඇති වැඩක්. පරාජිත අාවට ගියාට ගස් ගල් වල, දෙවියන් නැති දේවාල වල පොල් ගහන අයගෙන් පරිස්සම් වන්න....

:       27       13

vipula. Monday, 02 October 2017 03:58 PM

හාල් වලටත් මේකම කරන්න බැරි ඇයි?

:       0       29

Mahesh Monday, 02 October 2017 05:21 PM

රාමා ඔබ හරි. මේවා කලටි පොල්. මුඩ්ඩ දැක්කම කියන්න පුළුවන් මේවා කලටි පොල්මයි. ගමේ ගොඩේ කොස් දෙල් කාලා හැදුන අයට විතරයි ඒක ඇහැට දැක්ක ගමන් පේන්නේ.

:       40       2

sisira Tuesday, 03 October 2017 12:30 AM

පොල් ගහන්නනම් මේවා හොඳ මදි. කලටි නිසා පොලවේ ගැහුවට බිඳෙන්නේ නැහැ.

:       0       1

janatha anura Tuesday, 03 October 2017 07:42 AM

එතකොට මේ එලොව පොල් ද? හොරට කඩපු පොල් ද? අතීසාරයට අමුඩ ගැසීම වගේ පොල් බෙදනවා ලොරියෙන් ඔය පොල් එන්නෙත් ලංකාවේ මහා පොළොවේ තියෙන පොල් ගසෙන්

:       25       2

deviyoo Tuesday, 03 October 2017 07:45 AM

පොල් තාවකාලිකව බාර නොගන්නා බව දන්වමි....

:       1       4

appuva Tuesday, 03 October 2017 07:47 AM

ඔය විකිණන පොල් නැවත ඉස්සරහ පැත්තෙන් ඇතුළට එනවා..... ඉවර නොවෙන පොල් ලොරිය නිර්මාණය යහපාලනයෙන් නොනිමෙන පහන වගේ....

:       23       24

janathava Tuesday, 03 October 2017 09:38 AM

විපුලේ හාලුත් පොල් වගේද පෙනෙන්නේ

:       4       5

Roshan Tuesday, 03 October 2017 12:56 PM

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ඉන්න නිලධාරීන් හරිම අලස වංක පුද්ගලයෝ.

:       0       5

Lapaya Wednesday, 04 October 2017 02:03 AM

Vipula - අරලිය සහල් කියල කරන්නෙත් මේකම තමයි. පොඩි ළමයෙක් වගේ අහන හැටි.

:       0       0

weerasooriya Wednesday, 04 October 2017 06:28 AM

බොරු වැඩ

:       0       0

sp vidana Saturday, 14 October 2017 06:01 AM

සභාපතිතුමා කියනවා නියඟය මුවාවෙන් කලුක්කාරයෝ පොල් මිල ඉහළ දාලා කියලා ඔයා ලංකාවේ නොවේද? කුරුණෑගල පුත්තලමේ කන්න දෙකක් පිටපිටම නියඟයට අහුවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 277 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site