(එච්.එම්. හේවා , රංජිත් රාජපක්ෂ)
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් තුනකට වෙන් කීරීම පිළිබඳව සතුට පළ කරමින් කම්කරු ජාතික සංගමය අද (2) හැටන් නගර මධ්‍යයයේදී රතිඤ්ඤා පත්තු කළේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා කම්කරු ජාතික සංගමයේ සංවිධායක එස්.ශ්‍රීධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සංගමයේ සාමාජිකයෝ රැසක් සහභාගි වුහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැටන් නගරයේ කම්කරු සංගමය රතිඤ්ඤා පත්තු කරයි
ධම්ම Thursday, 02 November 2017 04:48 PM
කල්මුණේ කඩනවාට විරුද්ධයි. අඹගමුව කඩනවාට කැමතියි. කාට කාටත් වෙනස පේනවානේ..
emerson Thursday, 02 November 2017 07:26 PM
සා.පෙළ පාස් නැති අයට රස්සා දෙන්න විදියක් තියෙන්න එපැයි
asanka Thursday, 02 November 2017 10:05 PM
මේවා කරන අයටත් මේවට සහභාගි වී අත උස්සන අයටත් සොබා දහම විසින්ම නිසි දඩුවම් ලබාදෙයි බොහොම ඉක්මනට
banda Friday, 03 November 2017 07:36 AM
සුළු ජාතීන් ගේ වැඩිවීම අනාගතේ ප්‍රශ්නයක් වේවි.
Hafeel Friday, 03 November 2017 08:12 AM
ලෝකේ කොහෙවත් නැහැ, මේ වගේ ජාති, ආගම් අනුව පළාත් පාලන ආයතනවල්.