IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මහනුවරදී

( මොහොමඩ් ආසික්)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමටත් යහපාලන රජය බලයට ගෙන ඒමටත් දායකත්වය ලබා දුන්  සියලුම පොදු ජන සංවිධානවල එකමුතුවෙන් ‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මැයෙන් සත්‍යග්‍රහයක් සහ රැළියක් මහනුවර ජෝර්ජ් ඊ.ද සිල්වා උද්‍යානයේදී අද (03) සවස ආරම්භ විය.

ජනතාව යහපාලන රජයෙන් අපේක්ෂා කරන බලාපොරොත්තු  සහ එදා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා ගැනීම මෙම සත්‍යග්‍රහය සහ රැළියේ අරමුණ බව සංවිධායකයෝ පැවසූහ.



අදහස් (21)

‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මහනුවරදී

Priyantha Tuesday, 03 October 2017 02:48 PM

62 ලක්ෂයක් දැන්නම් නෑ. පුලුවන්නම් චන්දයක් තියලා බලන්නකෝ.

:       500       1161

අනුර පැස්කුවල් Wednesday, 04 October 2017 12:33 AM

ගාන නෙවෙයි වැදගත් වෙන්නේ, අරමුණ. අපි කාටවත් බැහැ කෙනෙක්ව පත් කරන්න කලින් නිශ්චිතවම කියන්න මේ පුද්ගලයෝ කියන දේ ඒ විදියටම කරයි කියල. පත් කරගන්නේ විශ්වාශයක් ඇතිව. ඒ පොරොන්දු කඩ වෙනවා නම් කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධ වෙන්න ඕනේ. එහෙම විරුද්ධව නැගිටින්න පුළුවන් පත් කරගත්ත ආණ්ඩුවෙන් හොරා කන්නේ නැති පිරිසකට විතරයි. මේ උද්ඝෝෂණ දිහා බලන කොට යහපාලනලයට චන්දය දීමෙන් එක පියවරක් ඉදිරියට ගියා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් එකයි.

:       915       1023

dahamWednesday, 04 October 2017 06:41 AM

මෝඩ කමට බෙහෙත් නැහැ අනුර. මේ රට අද පත් වෙලා තියෙන ඉරණම ගැන උපන් මෝඩයෙක් නොවෙන ඕනේ කෙනෙකුට තේරෙනවා. ලක්ෂ 62න් බහුතරයකටත් ඒක දැන් තේරිලා. ආණ්ඩුව ඒ බව හොදින්ම දන්නා නිසා තමයි චන්ද තියන්න බය.

:       202       648

අනුර පැස්කුවල් Wednesday, 04 October 2017 08:00 AM

වහලෙක් හැම තිස්සෙම හිතන්නේ තමන්ව වහල් කමෙන් මුදාගන්න හදන එකා මෝඩයෙක් කියල. මේ රජයේ ඇති දහසක් වැරදි නොදකින්න අපි අන්ධයෝ නෙවෙයි. ඒ වගේම එදා මේ රජයට ඡන්දය දුන්න වැඩි දෙනෙක් දැන් වෙනසක් ඉල්ලනවා. ඒත් ඒ වහලුන් ඉල්ලන වෙනස නොවෙයි. පණුවෝ ගහපු අඹ ගෙඩියක් දැක්කහම අපි ඒක විසිකරලා අලුතෙන් අඹයක් ගන්නවා. ඒකත් කුණු වේගන එනව නම් ඒක විසි කරලා තව අලුත් එකක් ගන්නවා. නැතුව අර කුණු ගොඩේ තියෙන පණු අඹේ අරන් පැත්තක් කපල කන්න හදන්නේ නැහැ. අන්න එකයි අපි දෙගොල්ලෝ අතරේ තියන වෙනස.

:       219       308

HemanthaWednesday, 04 October 2017 08:40 AM

හරියට හරි අනුර. මෝඩයෝ හිතන්නේ කුණු අඹ ගෙඩිය ආයෙත් කන්න තමා.

:       32       749

රත්නායකWednesday, 04 October 2017 03:26 PM

හැබැයි ඔයා දාලා තියෙන අදහසේ යටින් මට පේනවා මේ කුණුවෙලා තියෙන අඹගෙඩිය පැත්තක් කපල කෑවට කමක් නෑ .. වගේ අදහසක්.

:       25       108

ධම්ම Tuesday, 03 October 2017 03:04 PM

පෝස්ටර් ටික කවුද ලියලා දුන්නේ කියලා හිතාගත හැකියි.

:       2       280

saman Tuesday, 03 October 2017 03:14 PM

හැට දෙලක්ෂයක් තියා 200ක් වත් නෑනේ. දැන් ඔච්චරද ඉතුරුවෙලා ඉන්නේ?

:       49       394

visha Tuesday, 03 October 2017 03:40 PM

ජයවේවා

:       247       4

Dasa Tuesday, 03 October 2017 05:15 PM

සූ ගාලා හැට දෙකක් විතර ඉන්නේ

:       3       623

කපිල Tuesday, 03 October 2017 11:45 PM

ලැජ්ජා නැතුව තව ඇවිල්ලා උද්ඝෝෂනත් කරනවද?

:       43       150

Lapaya Wednesday, 04 October 2017 01:45 AM

රටටම සපයපු 2017 හොදම විහිලුව.

:       52       163

saman Wednesday, 04 October 2017 03:08 AM

දැන් ජනතාව රවටන්න බෑ ජනතාව තීන්දු අරගෙන අවසන් මොකද කරන්නේ කියල

:       0       120

indika Wednesday, 04 October 2017 03:23 AM

දාස මයා, එතන හරියටම 63ක්ම ඉන්නවා!!

:       0       0

Sathyapala Wednesday, 04 October 2017 06:57 AM

ආණ්ඩුව කඩා වැටෙන්නට පෙර රට කඩන බෙදන ගිවිසුම් ටික බලහත්කාරයෙන් හෝ ලබාගන්නට අවශ්‍යයි . මේ අවස්ථාව නැවත උදාවෙන්නේ නෑ කියල දන්නා උදවිය රට බෙදාගන්නට අවශ්‍ය ටික කරගන්න දගලන්නේ. ආණ්ඩුවත් දන්නවා ඡන්දයකදී පොඩි හරි ආසන ටිකක් ගන්න පුළුවන් සුළු ජාතික ඡන්ද ටික තමන් ළඟ තියාගන්නට ඔවුන් ඉල්ලන කප්පම් දීමෙන් විතරයි කියලා.

:       174       160

upali Wednesday, 04 October 2017 07:20 AM

මේවා වෙන්නේ කාගේ උවමනාවටද කියල අවසාන පින්තූරය කියනවා.....

:       1       152

SAMAN Wednesday, 04 October 2017 09:23 AM

62 න් මාව අඩු කරන්න

:       34       128

Desha Mamaka Wednesday, 04 October 2017 12:32 PM

කලබල වියයුතු නැහැ. ජනතාව හොදින් දන්නවා මෙයාලගේ අරමුණු මොනවද කියලා.

:       0       62

Sam Thursday, 05 October 2017 02:50 AM

හරිම අසීරුවෙන් වගේ ඉන්නේ සංහිදිය ඇත්තෝ ඇරුණහම

:       46       18

D.K. Kulasekara Friday, 06 October 2017 12:43 AM

යහපාලක රැල අපේ මව්බිම දෙමළ හා මරක්කල ජාතිවාදීන් සනසමින්, රට බෙදල හරි, තවදුරටත් බලයේ ඉන්න තමයි උත්සහ කරන්නේ. මේ අයට ආවඩන අයට බූවල්ලෙන් ගහන්න ඕනෑ.

:       0       7

indika Saturday, 07 October 2017 10:28 AM

අායෙමත් 62 ලක්ෂයක් ගන්නේ බත් කන හරක් රැලක් හිටියොත් තමයි. යහපාලනේ නම් මරු. අන්තිම පින්තූරෙන් පේනවා පැහැදිලිවම කාගේද වුවමනාව කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28673 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site