(යොහාන් භාසුර)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද (16) රාත්‍රී වීදි සංචාරය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරහර මංගල හස්ති රාජයා වූ කැලණිය රජමහා විහාරයේ ‘කණ්ඩුල’ හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කළේය. ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර ස්වාමීන්වහන්සේ ද මෙහි සිටිති.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්‍ෂ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූහ.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥා වෛද්‍ය සීතා අරඹපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ ගයන්ත කරුණාතිලක, ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප: ළහිරු හර්ෂණ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හුණුපිටිය ගංගාරාම විහාරයේ අවසන් මහ පෙරහරේදී...
Mahesh Thursday, 17 February 2022 07:02 AM
ඇයි මේ හැම අටමඟලකටම හොර දේශපාලුවන් සම්බන්ධ කර ගන්නේ..? රටේ වෙන වැදගත් මිනිස්සු නැද්ද..?
Sarath Silva Thursday, 17 February 2022 09:01 PM
සීතා අක්කාගේ නම ඇහුනේ ගොඩක් කාලෙකින්. කොහෙද දන්නෙ නැහැ හැංගිලා හිටියේ?