IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හේම නලින් අවසන් ගමන් යයි

(ජයමාල් චන්ද්‍රසිරි )

 
දක්ෂ  වැඩසටහන්  නිෂ්පාදකයකු මෙන්ම  ප‍්‍රවීණ නිවේදකයකු  වු අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු  අද (08) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.
 
ඉකුත් 05 වැනිදා  සිය නිවසේදී  ඒ මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.මිය යන විට හේම නලින් මහතා පනස් හයවැනි වියේ පසුවිය.



අදහස් (11)

හේම නලින් අවසන් ගමන් යයි

Raveendra Friday, 08 June 2018 10:02 AM

ඔබට නිවන් සුව අත්වේවා !!!!

:       0       104

ANURA JAYAWARDENA, MALAWI Friday, 08 June 2018 10:47 AM

සොදුරු යුග පුරෂයකුගේ නික්ම යාම! ජන හදවත් ආකර්ෂණය කල සොදුරු නිවෙද්කයනේනෙනි, සහෘදයණෙනි ඔබට සුබ ගමන්!

:       0       114

හිරාන් Friday, 08 June 2018 11:16 AM

සොදුරු වදනින් ජන මන සේම ජන හදවත් වැළද ගත් ඔබ නික්ම යාම කෙසේ නම් දරා ගන්නද ,,,,,,ජේෂ්ඨ මාධ්‍ය වේදියාණේනී ඔබට නිවන් සුව ,,,,,,,,,,,,,,,,,,,,,

:       1       174

Chandima Saturday, 09 June 2018 02:05 AM

අනේ එතුමා ආරම්භ කරපු " උරුමය" නම් වූ රුපවාහිනී නාලිකාව තුලින් අපේ රටේ සියලු පුරාවස්තු උරුමයන් ඉතා නවීන තාක්ෂණයෙන් අහසින් ගුවනින් වීඩියෝ කරමින් වාර්තා පිළියෙළ කරමින් ජාතියට අති දැවැන්ත උදාර මෙහෙවරක් කරමින් ඉන්න අතර තුර මේ විපත සිද්ධ වුනා. දැන් අපි කලයුතු වන්නේ ඒ සේවය ඉදිරියට ගෙනයාම.

:       0       80

amarakoon Saturday, 09 June 2018 03:57 AM

ඔබට නිවන්සුව අත්වේවා!!! ඔබ කළ මෙහෙවර ඉතා අනර්ගයි. ලාංකීය ජනයාට සංස්කෘතිය ඉතිහාසය අභිමානය ගෙනදෙන වැඩසටහන් රාශියක් ඔබ දායදකරදී අපෙන් වෙන්වුණා...

:       0       15

THILINA Saturday, 09 June 2018 06:41 AM

මෙතුමා ගේ ගෝලයෝ ටික අතරමං නොකර රැක ගැනීමට කව්ද භාර ගන්නේ? එතුමා වෙනුවෙන් කරන්න ඇහැකි ලොකුම ගෞරවය ඒක තමයි.

:       0       17

srima Saturday, 09 June 2018 12:09 PM

නිවන් සුව පතමු...

:       0       4

srima Saturday, 09 June 2018 12:12 PM

නිවන් සුව අත්වේවා!!!!

:       0       3

srima Saturday, 09 June 2018 12:14 PM

නිවන් සුව පතමි!!!!

:       0       3

sopi Saturday, 09 June 2018 06:12 PM

තමන්ටම ආවේනික රටාවකින් නව උසස් වැඩ සටහන් රාශියක් හඳුන්වා දෙමින් රුපවාහිනී කෙත අස්වැද්දු ඔබ මාධ්‍ය කලාව තුළින් ලක්මවට ආඩම්බරයක, අභිමානයක් එක් කළා. ශ්‍රී ලාංකීය ඇසි -දිසි මාධ්‍ය කලාවේ දේශීයත්වයේ සිංහල සලකුණ ඔබයි .පතමි මොක් සුව .....!!!

:       0       7

nayana Monday, 11 June 2018 04:56 AM

සොඳුරු මිනිසෙක් අපට නැතිවිය... ඔබට නිවන් සුව...

:       0       8

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 23

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site