IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


හිර කළ අලිඇතුන් නිදහස් කරන්නැයි ඉල්ලා දේවකනලව්වක්

(දිපාල් ද සිල්වා)
 
රජය විසින් හිර කරගෙන සිටින හීලෑ අලිඇතුන් නිදහස් කරදෙන ලෙස ඉල්ලා පාරම්පරික කපු පත්තිනිවරු හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේදී අද (24) දේවකනලව්වක් හා පොල් ගැසීමක් සිදු කළේය.



අදහස් (13)

හිර කළ අලිඇතුන් නිදහස් කරන්නැයි ඉල්ලා දේවකනලව්වක්

mahee Tuesday, 24 October 2017 08:28 AM

රජය හිර කරගෙන ඉන්න අලි ඇතුන්? අමු කැවිලද? වනාන්තරේ ඉන්න අලි අම්මලාගෙන් බලෙන් පැහැරගෙන ඇවිත් ඉන්න අලි පැටවූ ටික රැක ගන්න උසාවියෙන් දරන උත්සාහය මේ ගොල්ල දකින්නේ රජය අලි හිර කරගෙන ඉන්න හැටියටයි. දෙවියෝ ඇත්තටම වැඩ ඉන්නවා නම් ඔතන පැහැදිලි කරලා දෙයි ඔය පොල් ගෙඩි ටිකත් ආපහු බාර දීලම.

:       142       211

JayampathiWednesday, 25 October 2017 05:15 AM

මුන්ට අමු කැවිලා , දැන් අඩු තරමේ මේ අලි ටික උඩ වලවේ ඇත් අතුරු සෙවනේ නිදහසින් දම්වැල් නැතුව ඇවිදිනවා, ගඟෙන් නානවා , දැන් මේ ඉල්ලන්නේ කපුවාගේ වත්තේ පොල්ගහේ බැඳලා තියන්න ඕන කියලද

:       1       131

siri Tuesday, 24 October 2017 08:43 AM

හීලෑ අලි ඇතුන් සියල්ලම දම්වැල් වලින් බැඳ නොතබා නිදහසේ ජීවත්වීමට හැකි වන අන්දමට ඉඩකඩ එම සතුන් සිටින විහාරස්ථාන සහ පෞද්ගලික තැන්වල සකස්කිරීමට සියලුම අයිතිකරුවන් පෙළඹවිය යුතුය. එමෙන්ම දෙහිවල සහ පින්නවල ඉන්න සතුන්ද දම්වැල් වලින් බැඳ තැබීම නැවැත්විය යුතුය. දම්වැල් භාවිතය අවශ්‍ය වන අවස්තාවලදී අලි ඇතුන්ගේ පාද වලට රෙදි පටි යොදා සකස්කළ සවිමත් විලංගු යොදාගෙන ඒවාට දම්වැල් සවිකිරීම මඟින් දම්වැල් නිසා සතුන්ගේ සමට ඇතිවන ආපදා වලවාගැනීමට හැකිවනු ඇත. අදෘෂ්‍යමාන දෙවිවරුන්ට කියනවාට වඩා සතුන්ගේ අයිති කාරයින්ට කන්නලව් කරන එක වඩාත් ප්‍රඥාගෝචර වනු ඇත.

:       14       156

sam Tuesday, 24 October 2017 09:02 AM

බුදු දහමේ ඉගැන්වෙන අවිහිංසාවාදය සත්‍ය නම් ඔය ගහන පොල් වලින් වෙන්නේ මොකක්ද කියලා මට හිතා ගත්ත හැකි .

:       52       131

සිංහවංශ Tuesday, 24 October 2017 11:17 AM

ජපානයේ තල්මස් දඩයම මුළු ලෝකයම එරෙහි වුනත් නවත්වන්නේ නෑ. ඒ ඔවුන්ගේ සංස්කෘතියේ ආහාර වලට තල්මසුන්ගේ මස් යොදා ගන්න නිසා. ඔවුන්ගේ තර්කය ජපානයේ මහජන සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට ජපන් රජයට වගකීමක් ඇති බවයි. මේ සතුන් මසට ඝාතනය කරන්නේ නෑ. කිසිවෙකුටත් කරදරයක් නොවීමට පුහුණු කර, සංස්කෘතිකාංගයක් රැක ගැනීම වෙනුවෙනුයි ඔවුන්ව යොදා ගන්නේ. රජයට අලි ඇතුන් රැක ගැනීමට අවශ්‍යනම් දිනපතා මරණ මැරෙන වන අලි මුලින්ම ආරක්ෂා කලයුතුයි. එසේම සිංහල සංස්කෘතිකාංග වලට අවශ්‍ය සතුන් යොදා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි.

:       100       106

athuraWednesday, 25 October 2017 04:04 AM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහත්මයෝ අලි හීල කරන එකවත් පෙරහරේ ගෙනියන එකවත් ගැන නෙමෙයි.ඔය අලින්ට අදාල ලියකියවිලි බොරු ඒවයි.පහුගිය ආණ්ඩු කාලේ මේ රටේ හැමදේම තමන්ගේ කියල හිතපු අලුතෙන් සල්ලි කාරයෝ වුන කීපදෙනෙක් තමයි ඔහොම කළේ.මේ අලින්ගේ මහ උන්ව මරල තමයි පැටියව උස්සගෙන ඇවිල්ල තියෙන්නේ.මේ පොල් ගහන එකෙන් වෙන්නේ මේක කැරකිලා මුන්ටම හෙන වදින එක තමයි.

:       1       202

Chanak Los angelesWednesday, 25 October 2017 08:05 PM

අනේ සින්හවංස .. අලිඇතුන් රැකෙන්න නම් උන් ඉන්න ඕනේ වනයෙයි මන්ද ඔවුන්ගේ ප්‍රජනනය හරිහැටි සිදුවෙන්නේ එහි නිසා ... මිනිස් භවනේ සිටියම උන්ගේ හුරුපුරුදු ගතිලක්ෂණ වෙනසට භාජනය වී හරිහැටි ප්‍රජනනය සිදුනොවීමෙන් එම සතුන් විනාශ වී යනවා ... කළයුතුව තිබෙන්නේ එම සත්වයාට ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසා දීමයි ..

:       0       0

sisira Tuesday, 24 October 2017 01:47 PM

පිස්සෝ ටිකක්. දෙවියෝ ඇත්ගොව්වොද අලි නිදහස් කරන්න

:       33       47

sahan Tuesday, 24 October 2017 02:33 PM

කපු මහත්වරු කියන්නේ අන්‍යන්ට උපකාර අය කියල අපි හිතුවට, එයාලත් කරන්නේ රස්සාවක් කියල දැන් තේරෙනවා

:       1       20

daham Tuesday, 24 October 2017 04:56 PM

අලි ඇතුනට හිංසා පීඩාවන ආකාරයෙන් තබාගනිමින් වැඩ ගැනීම අකුශල කර්මයක් වගේම එහි අනිටු විපාකය ඔවුනට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ගොන්නු පසුපස එන කරත්ත රෝදය වගේ. එවගේම සත්ත්ව කරුණාව කියලා දේවාල ගානේ ගිහිල්ලා පොල් ගහලා ඒවා වලක්වන්න පුළුවන්‍ය කියන මිත්‍යාදෘෂ්ඨික මතයේ සිට ඒ අනුව ඔවැනි කර්ම කරලා එය වලක්වන්න බැහැ. ඒ සතුන් ගෙවන්නෙත් කර්ම විපාකයක්. එයින් අතමුදවන්න සමත් දෙවියෙක් මේ තුන් ලෝකයේ නැහැ. සකල ලෝක සත්ත්වය සසර කතරින් මුදවාගන්න විසි අසංඛෙය්ය කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන පැමිණි බුදුරජාණන්වහන්සේත් දේශනා කලේ " දිව්‍යලෝකයට එක්ක යන්නවත්, අපායෙන් බේරාගන්නවත් බැහැ තථාගතවරු මාර්ගය පෙන්වනෝ පමණක් " යනුවෙනි. මෙය මෝහ මූලික තද බල අකුශල කර්මයක් එහි විපාකය අනිටුයි. සත්තව කරුණාව මුල් කරගත්තත් මෙහි දී පැන නගින්නේ මෝහය වගේම ද්වේෂය. හැකිනම් කල්‍යාණ මිතුරු උතුමන්ගෙන් විමසා තහවුරු කරගන්න. මේ පිරිස අතර වැඩිදෙනාගේ උප්පැන්න සහතිකවල තිබෙන්නේ බෞද්ධ කියලා ඔබගේ බෞද්ධ කම රැකගන්න එසේ නොවුනොත් විපාකය විඳින්නවෙන්නේ ඔබටමයි.

:       1       11

daham Tuesday, 24 October 2017 04:58 PM

අඩුම තරමේ සාමාන්‍ය දැනීම තිබුණානම්... මේ තරම් පොල් ගණන් කාලේ ඔය පොල්ටික අහිංසක පවුල් කිහිපයකට දුන්නානම් කීදෙනෙකුගේ කුසගිනි නිවේවිද, ඒ අය මොනතරම් පින්දේවිද..!

:       1       7

parakkrama Tuesday, 24 October 2017 07:03 PM

කලිනුත් ඔය එක එක කාරණා අල්ලාගෙන උද්ඝෝෂණ කර දේවාල ගානේ ගොස් පොල් ගහපු බව අපි කවුරුත් හොඳට දැක්කා. නමුත් මොකක්ද ලැබුන ප්‍රථිපලය ? මෙවැනි මාධ්‍ය සංදර්ශන තුලින් තමන්ගේ නුගත්කම් හා මෝඩකමත් ප්‍රදර්ශනය කෙරෙන අතර, ඵල රහිත නිසා මහජනතාව තුල දෙවියන් කෙරෙහි ඇති ගෞරවය, භක්තිය නැතිවෙලා යනවා.

:       1       5

Rohana Wednesday, 25 October 2017 12:02 AM

අපි හිතාගත්තට දෙවියන් සමග හිටියට අපිට වගේම ඒ අයටත් දෙවියන්ගෙන් වැඩක් කරගන්න අමාරු යි .

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 72 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 218 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site