(ඡායාරූප - ගයාන් අමරසේකර)
වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පිටුපස පිහිටි උත්සව ශාලාව අද (18) කඩා වැටී ඇති අයුරු. මෙම ගොඩනැගිල්ල කලක් යනතුරු තට්ටු පහකින් සමන්විත වී තිබි ඇති නමුත් මෑතකදී තට්ටු හතක් දක්වා ඉදිකර ඇතැයි වාර්තා වේ. ඉන් 21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ළඟදී නැඟුණු බර වැඩිවුණාදෝ
narada Thursday, 18 May 2017 11:17 AM
අනිවාර්යයෙන්ම ...
menna Thursday, 18 May 2017 12:01 PM
ලංකාවට ගොඩනැගිලි තැනීමේදී ප්‍රමිතියක් තිබුනොත් හොඳයි. හදන්න වලේ හදල, මනුෂ්‍ය ජිවිත වලටත් හනිවෙනවා. මානව හිමිකම් කෙසේ වෙතත් ඉන්න තැන පිළිවෙලකට හදාගෙන පිරිසිදුව ජිවත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඇත්තෙම නැද්ද? ලොකු ලොකු තැන්වල ලොකුකම් විතරයි.
nihal Thursday, 18 May 2017 05:31 PM
මේක තට්ටු ගොඩනැගිල්ලක්ද ...මටනම් පෙනෙන්නේ ඉතා අපිරිසිදු මුඩුක්කුවක් වගෙයි.
Nandala DE SILVA - France Thursday, 18 May 2017 07:52 PM
පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් (architect ) කවදාවත් මෙවැනි මෙවලමක්, තිබෙන ගොඩනැගිල්ලක් මත ඉදිකිරීමට අවසර දෙන්නේ නැහැ. මේකත් නගර ශාලාවේ ඉන්න කෙනෙකුගේ සාක්කුවට කීයක් හරි දාලා, පටන් ගත්ත වැඩක් වෙන්න බැරිද ? සම්පුර්ණ පරීක්ෂණයක් කරලා, පර්මිට් එක දීපු මිනිහව අල්ලාගෙන අමතක නොවන දඬුවමක් දිය යුතු වෙනවා, අනිත් අයටත් පාඩමක් වෙන්න. රට පුරාම ඉදිවෙන ගොඩනැගිලි වල නියමිත ප්‍රමිති තිබේද ? වාසනාවකට මෙන් ජීවිත හානියක් නැති වුනත්, තුවාල ලැබූ අයට සැහෙන වන්දි ලබාදීමට බලධාරීන් උත්සුක විය යුතු වෙනවා !
nimallalitha Friday, 19 May 2017 01:51 AM
මෙම ගොඩ නගිල්ල්ලේ තට්ටු ගණන වැඩි කිරීමේ සැලැස්ම කොළොඹ මහා නගර සභාවෙන් අනුමැත වී ඇත්නම් . එම අනුමැතිය ලබා ගැනීමට තත්ව වාර්තාව [structural report ] ඉදිරිපත් කල ඉංජිනේරුවා හෝ ආයතනය මෙන්ම ප්‍රමිතියක් නැති කම්බි වලටත් තත්ත්ව සහතිකය දෙන අයත් වග කිව යුතුය.