IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ළමා දින සැමරුම් උළලේදී සමරු මුද්දරයක් එළිදකී

 

 ( ගයාන් අමරසේකර) 

 ‘අපේ රට  අපේ දෑතින් ‘ යන තේමාව යටතේ  ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණ සැමරුම් උත්සවය අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
එහිදි 2020 ලෝක ළමා දිනය වෙනුවෙන් නිකුත් කළ සමරු  මුද්දරය සහිත මුල්දින කවරය මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම මහතා අගමැතිවරයාට පිළිගැන්වූයේය.
 
එහිදි  මහජන බැංකුව මගින් ප්ලාස්ටික් කැට ඉවත් කර  ඒ වෙනුවට මැටියෙන්  වී බිස්සක හැඩයට නිර්මාණය කළ කැට දරුවන්ට බෙදා දීම ද සිදු කෙරිණි.
මැටි කර්මාන්තය ශ්‍රී ලංකාවේ  වැඩිදියුණු  කිරීමේ  ජනාධිපතිවරයාගේ  සංකල්පයට අනුව එය ක්‍රියාත්මක කෙරිණි.


 



අදහස් (2)

ළමා දින සැමරුම් උළලේදී සමරු මුද්දරයක් එළිදකී

Nuwan Friday, 02 October 2020 11:53 AM

දවසට වේලක්වත් කන්න නැති, ඉස්කෝලයක් දැකලාවත් නැති ළමයි දහස් ගාණක් රටේ ඉන්දැද්දී, ලොකු පාසල්වල ළමයි දාලා නැටුම් පෙන්නලා මුද්දර ගහලා ළමා දිනේ සැමරුවාම හරිද මහරජාණෙනි?

:       0       6

vidya Monday, 05 October 2020 02:13 AM

මෙන්න මේ වගේ වැඩ කරනකොට මුහුණු ආවරණ නැතිව දුරස්ථ සීමාව නැතිව කරනකොට නැවතත් කොරෝනා පැතිරෙන්න තියෙන අවකාශ කොච්චර වැඩිද.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2065 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site