(ශාන්ත රත්නායක)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට එරෙහිව ජනතා නීතීඥ සංගමය හා සිවිල් සංවිධන එක්ව අද (06) කොළඹ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විය.
එයට නීතීඥවරු ඇතුළු සිවිල් සංවිධාන රැසක පිරිස සහභාගි වූහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
20 ට එරෙහිව උසාවිය ඉදිරිපිට විරෝධතා
Champa Tuesday, 06 October 2020 12:55 PM
දයාන් ජයතිලකගේ හොඳ (කිව්වට භයානක) ලිපියක් තියෙනවා ඉංග්‍රීසි වෙබ් අඩවියක අද.... හිට්ලර්ව ඉල්ලපු හාමුදුරුවරුන්ට සතුටු හිතෙයි ප්‍රාර්ථනාව ඉෂ්ඨ වීම ගැන. වෙලාවකට සැකත් හිතෙනවා ජනාධිපතිතුමාගේ කේවට්ට සභාවද මේ 20වෙනි සංශෝධනයේ කටුපත සකස් කරලා දුන්නේ කියලා...
anaWednesday, 07 October 2020 03:23 AM
අන්ධ අනුගාමිකයන්.......
janabala asamagiThursday, 08 October 2020 12:37 AM
එජාප අනුගාමිකයන්ද? 19, 20 හෝ 21 ගැනවත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැක. බෝඩ් ලෑලි අල්ලාගෙන ඉන්න ටයි, කෝට් කාරයින් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමුවනතෙක් කෙසේවෙතත් රටේ ආරක්ෂාව, පරිපාලනය අවිනිශ්චිත කරන 19 ව්‍යවස්ථාව වහාම අහෝසි කළ යුතුය.
Harun Thursday, 08 October 2020 03:32 AM
ඔන්න ඉතිරිවෙලා ඉන්න එජාපයින් ටික... ගණන් කරන්න ලේසියි.
Rohana Friday, 09 October 2020 04:52 AM
20 කටු ඇනෙනකොට කාටත් තේරෙයි. හැබැයි එතකොට ප්‍රමාද වැඩියි.