IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


20ට එරෙහිව මන්ත්‍රීවරු රතු පටි පළඳිති

(නිමල කොඩිතුවක්කු)

විසිවන සංශෝධනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු  විපක්ෂ නායක කාර්යාලයේ සිට විරෝධතා රථ පෙළපාලියකින් අද(21) පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයට අද පෙරවරු 8. 30ට පමණ රැස්වූ මන්ත්‍රීවරු “විනාශකාරී 20 එපා” යනුවෙන් විරෝධතා පටි පැළඳ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.
 
මෙම රථවාහන පෙළපාලිය සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට  තීරණය කළ බවද සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
 
සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතේ විරෝධතා පටියක් ගැට ගසන අයුරු ඡායාරූපයක දැක්වේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (18)

20ට එරෙහිව මන්ත්‍රීවරු රතු පටි පළඳිති

Raveendra Wednesday, 21 October 2020 07:42 AM

දියවන්නාව පට්ටියේ "සියලුම අම්බරුවන්ගේ" කසිකබල් තුට්ටු දෙකේ වාහන දකිනවිට කිසිවෙකුට කිව හැකිද අපේ රට මෙතරම් "පොහොසත්" රටක් කියලා.. බලන්න මේ අම්බරුවන් මොනතරක් කැපකිරීම් කරනවද මහජනතාවට සේවය කරන්න.

:       10       41

mp Wednesday, 21 October 2020 08:41 AM

බහුබූත, දුප්පතුන්ට ආදරේටමයි මේවා කරන්නේ....

:       4       19

isuru Wednesday, 21 October 2020 09:38 AM

මේවා නිකන් විහිළු වැඩ... මෙයාලා හරිනම් ආණ්ඩුව 2/3 ක් ගනීවිද?

:       0       0

kamalani Wednesday, 21 October 2020 09:43 AM

මේවට කියන්නේ සිනමා කියලයි..

:       4       14

mpWednesday, 21 October 2020 11:30 AM

සංදර්ශන තමයි...

:       0       0

iraan Wednesday, 21 October 2020 09:48 AM

20ට මෙයාලා වගකියන්න ඕනේ... ඒ ඇයි දන්නවද? මෙයාලා බලලෝභය නිසා, දෙකට කැඩුණු නිසා එයාලා 2/3ක් ගත්තා.. ඒ නිසා මෙයාලා මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තෝ වෙයි...

:       5       20

Dilan Wednesday, 21 October 2020 10:15 AM

විරෝධය දක්වන්න පළඳින්නේ කලු පටි නේද?

:       2       14

RaveendraWednesday, 21 October 2020 10:46 AM

දැන් "ස්ටයිල්" එකට රතු පටි පලඳින්නේ. එතකොට කලුකුමාරයා ප්‍රමුඛ රතු හැට්ටකාරයින්ටත් පොඩි ගැම්මක් තියෙනවා..

:       4       24

BamunuarachchiThursday, 22 October 2020 07:34 AM

ජෙප්පෝ එකතු කරගන්න

:       2       1

ranaFriday, 23 October 2020 04:42 AM

හම්බයන්ගෙන් දිනපු 20 නෙ? ලැජ්ජා නැතිව තවත් කියනවනේ....

:       1       0

නෙවිල් Wednesday, 21 October 2020 11:23 AM

තෙල් පුච්චන්නේ නැතිව බස් දෙකක් අරගෙන යන්න තිබුණානේ.

:       0       2

Amith Wednesday, 21 October 2020 02:19 PM

2015දී අපි ලොකු වෙනසක් කරන්න තමයි ඡන්දෙ දුන්නේ. සාධාරණ සමාජයක් හදන්න. නමුත් මෙම පිරිසම තමයි එික විනාශ කළේ. අන්තිමට මිනිස්සු තීරණය කළේ පරණ හොරුටිකට ආයේ දෙන්න. ඒක නිසා මම නම් මේ කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නැහැ.

:       0       0

pubudu Wednesday, 21 October 2020 10:57 PM

හිට්ලර් පැලඳුවෙත් රතු පටියක්.

:       0       4

chandima Thursday, 22 October 2020 01:14 AM

අනේ ඉතින් මේ වගේ මොලයක් තියෙන කෙනෙක් රටේ නායකයා වුනොත් රටට මොනවානම් වෙයිද.?

:       1       6

Bamunuarachchi Thursday, 22 October 2020 07:33 AM

කව්රු කව්රුත් හැරිලත් බලාවි 20 එපා කියලා අමුඩයක් ගහගෙන ගියොත්. බවලත් උදවියත් කටට අතතියාලා කටවහගෙන හිනාවෙවී බලාවි.

:       2       5

rana Friday, 23 October 2020 04:47 AM

කෝ , දෙශප්‍රේමී අමුඩෙ.... හම්බයෝ ගැලෙව්වා නේද?

:       0       0

BamunuarachchiSaturday, 31 October 2020 12:15 AM

අපිට දිනන්න කව්රු බලෙන් උදව් කලාම මොකෝ? යහපාලකයෝ වගේ උන්ව කරේ තියාගෙන යන්නේ නැතිනම්. මට සංහිදියාව ගැන කියන්න එපා. 1915 අතීතය 2019 වර්තමානය ගැන හිතලා 2100 දී වෙන්නේ මොකක්ද කියලා හිතන්න. දැන් රටේ පන්සල් වලට වඩා මොවුන්ගේ පල්ලි තිබෙනවා. දවසට 5 සැරයක් බෙරිහන් දෙන්න ගියාම තේරෙයි වැඩේ තරම.

:       0       0

Bamunuarachchi Saturday, 31 October 2020 12:21 AM

හම්බයෝ බලෙන් පැනලා සපෝට් කලා ජෙප්පන්ට යහපාළක බයියන්ට කෙලවන්න. දැන් ගහන්න තදවෙන්න රතු පාට අමුඩයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30696 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23713 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site