IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


72 වැනි නිදහස් සැමරුමට පෙරහුරුව

 

ඡායාරූප - ඉෂාර එස්. කොඩිකාර (ඒ.එෆ්.පී)



අදහස් (8)

72 වැනි නිදහස් සැමරුමට පෙරහුරුව

Kumar (Gulf) Saturday, 01 February 2020 03:52 PM

ලක් ත්‍රිවිධ හමුදාවට අපේ උත්තමාචාරය...

:       0       571

Champa Saturday, 01 February 2020 04:14 PM

හැමෝම මතක් කරලා සිංහ කොඩියක් දාන්න මේ 72 වෙනි නිදහස් දිනයේ. ඒ මොකද කිව්වා නම් අභිමානවත් ස්වාධීන ස්වෛරී ජාතියක් විදහට අපි නාමික හරි නිදහසක් සමරන "අවසන් නිදහස් දිනය" මේ පාර වෙන්න පුළුවන් හින්දා.... යූටර්න් ජනාධිපති එම්සීසී සෝෆා සහ වැඩිදියුණු කළ ඒසීඑස්ඒ ගිවිසුම් අත්සන් කළාට පස්සේ අපි ඇමරිකාවේ වහල්ලු වෙනවා. අවුරුදු 7000කට වඩා පැරණි ලෝකේ පළවෙනි පොත සෘග් වේදයේත් කියලා තියෙන රාවණාගෙන් පටන් ගත්ත මගේ රන්බිම පාවා දෙන්නේ කව්ද?. මේ ගිවිසුම් නිකම් ක්‍රියාත්මක කරන්න බැහැ. පවතින ව්‍යවස්ථාව අනුව එවන් රට පාවාදෙන ගිවිසුම්වලට එළඹෙන්න බැහැ. ඒ නිසයි යූටර්න් ජනාධිපති ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන්නේ...

:       722       581

ලුම්බිණි Sunday, 02 February 2020 01:17 AM

ජනාධිපතිතුමා වෙන දේවලට වියදම් අඩු කරන්න හදන එකේ මේ උත්සවයත් චාම් විදියට කළා නම් නේද හොඳ?

:       357       34

ChampaSunday, 02 February 2020 03:29 PM

කොහොමත් නිදහස් උත්සවය නැති කරලම දානවා. ඒ හින්දා මේකේ වියදම් ගැන හිතන්න එපා. ගාලු මුවදොර අති උත්සවාකාරයෙන් දශක ගාණක් පවත්තපු නිදහස් උත්සවය මේ පාර නිදහස් චතුරශ්‍රයට ගෙනිහින් සමරනවා. ගජමිතුරු ඇමරිකන් කාරයින් හිටුකියලා තනතුරුවලට දානවා... හමුදාවේ අය දාගෙන යනවා. ජිනීවා ගිවිසුමත් දැන් යූටර්න් ගහලා. ඒකට යූටර්න් ජනාධිපති විරුද්ධයි කියලා කියන්නේ මේ අවුරුද්දේ නෙමෙයි ලබන අවුරුද්දේලු. දැන් ගිහිපැවිදි හොර දේශප්‍රේමීන්ගේ වෙස් මුහුණු ගැලවිලා. 2020 ජිනීවා පාවාදීම ගැන, 2020 ඇමරිකන් පාවා දීම ගැන හීන් කෙඳිරියක්වත් නැහැ. දෝෂාභියෝගයකින් ඉවත් කරලා වහල් ආණ්ඩුවටත් එහා ගිහින් කරන මේ පාවාදීම් නවත්තන්න ඕනේ...

:       165       141

BamunuarachchiMonday, 03 February 2020 04:32 AM

"ගජමිතුරු ඇමරිකන් කාරයින් හිටුකියලා තනතුරුවලට දානවා... "හීනෙන්ද කතා කොරන්නේ? මහබැංකුවේ අධිපති කමට පත්කළේ ගජමිතුරු පුරවැසිකම නැත්තෙක් නේද? ඊට අමතරව වටිනා අමාත්‍යංශ 40 ගානක් ගියේ කාටද? මොනවද මේ මේ කියවන්නේ?

:       1       9

SujeewaMonday, 03 February 2020 01:45 PM

චම්පා වැනි අය අප රටේ ඉපදීමත්, රටට කම්පාවකි. කවදා හෝ කඩේයාම නවතා රට පෙරට ගන්න උදව් කිරීමට මේ තැනැත්තාට අවස්ථාව ලැබේවා යැයි මගේ පැතුමයි...

:       1       42

ChampaMonday, 03 February 2020 05:40 AM

යල් පැනපු කතා තාම කියවා කියවා ඉන්නවා. ඒව වැරදි හින්දා තමයි මිනිස්සු ඒ ආණ්ඩුව වෙනස් කළේ. ඒ කාලේ ගජමිතුරු පත්වීම් වැරදි නම් මේ කාලෙත් ගජ මිතුරු පත්වීම් වැරදියි. වටිනා අමාත්‍යංශ 40 ගාණක් ගියේ ඇත්තටම කාටද? මම නම් දන්නේ නැහැ. දැන් ඒ 40 ද ඇතුළුව නේද එයා ජනාධිපති මම අගැමති කියාගෙන එන්නේ? ඒ ගජ මිතුරුකම ආවේ කොහෙන්ද ඇත්තටම?

:       11       0

channa Sunday, 02 February 2020 02:41 PM

ඉන්දියාවේ ජාතික නිදහස සඳහා අරගලයක් තිබුණත්, එකල ලංකාවේ එවැනි දෙයක් සිදු නොවීය. අපට "නිදහස" කියාදෙයක් ලැබුණේ ඉන්දියාවට ලැබුණු නිදහසේ ප්‍රතිඵලයක් ලෙස පමණයි. අද ඉන්දියාවේ, චීනයේ, එංගලන්තයේ සැදූ අවි ආයුධ ප්‍රදර්ශනය කරමින් මේ සිදුකරන සංදර්ශන නැවැත්විය යුතුයි.

:       30       6

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6548 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site