( ඡායාරූප - ළහිරු හර්ෂණ- කොළඹ නිදහස් චතුරඝ්‍රය )
( ඡයාරූප ශාන්ත රත්නායක)
(බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දෙව්මැඳුර)
( ශාන්ත රත්නායක ) බම්බලපිටිය කදිරේෂන් කෝවිල
( ගයාන් අමරසේකර )
නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ධම්මකිත්තියාරාමයේ පැවැති උත්සවය. එ හිදී ශ්‍රී ලංකාවේ පළමු අගමැති මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට උපහාර දැක්වීම ද සිදු කෙරිණි.
(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)
(කේෂර ගුණතිලක බිබිල)
(පාලිත ආරියවංශ -බදුල්ල)
(ශාන්ත රත්නායක - නිදහස් දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ බැතිමතුන් ආගමික වතාවත් යෙදුණු අයුරු)
ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුම් දිනය අද( 04) කොළඹ නිදහස් චතුරඝ්රයේදී පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා , ආරක්ෂ අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රභූන් රාශියකගේ සහභාගීත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය පැවැත්විණි.
ප්‍රධාන උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම නිදහස් දින සැමරුම් උත්සව සංවිධානය කර තිබිණි.
එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවල දැක්වෙයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
73 වැනි නිදහස් සැමරුම