( ඡායාරූප - ළහිරු හර්ෂණ- කොළඹ නිදහස් චතුරඝ්‍රය )
( ඡයාරූප ශාන්ත රත්නායක)
(බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දෙව්මැඳුර)
( ශාන්ත රත්නායක ) බම්බලපිටිය කදිරේෂන් කෝවිල
( ගයාන් අමරසේකර )
නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ධම්මකිත්තියාරාමයේ පැවැති උත්සවය. එ හිදී ශ්‍රී ලංකාවේ පළමු අගමැති මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට උපහාර දැක්වීම ද සිදු කෙරිණි.
(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)
(කේෂර ගුණතිලක බිබිල)
(පාලිත ආරියවංශ -බදුල්ල)
(ශාන්ත රත්නායක - නිදහස් දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ බැතිමතුන් ආගමික වතාවත් යෙදුණු අයුරු)
ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුම් දිනය අද( 04) කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා , ආරක්ෂ අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රභූන් රාශියකගේ සහභාගීත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය පැවැත්විණි.
ප්‍රධාන උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම නිදහස් දින සැමරුම් උත්සව සංවිධානය කර තිබිණි.
එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවල දැක්වෙයි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
73 වැනි නිදහස් සැමරුම