IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


82 ආදි ආනන්දීයන් 8 දෙනකුට උපහාර

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
සමාජයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන කොළඹ ආනන්ද විද්‍යාලයේ 82 කණ්ඩායම නියෝජනය කරන ආදී සිසුන් අට දෙනෙකු වෙත උපහාර පිදීමේ අවස්ථාවක්  එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද පැවැත්විණ. 
 
ආදී ආනන්දීය 82 කණ්ඩායම විසින් සංවිධානය කළ මෙහිදී ආනන්ද විදුහල්පති එස්.එම්.කීර්තිරත්න මහතා විසින්  ආදී ආනන්දීයන් වන  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා , ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් අතුල ද සිල්වා , ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය දීප්ති කුමාර ජයසේකර ,පොලිස් හදිසි ඇමතුම් අංශ සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය ජනක මුදලිගේ , කෘෂි හා කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ , සබරගමුව පළාත් සභාවේ පරිපාලන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර  සහ සරසවිය ප්‍රධාන කතෘ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ ගුණරත්න,  මවුබිම පුවත්පතේ කතෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ප්‍රවීණ මාධ්‍යවේදී  සිසිර පරණතන්ත්‍රී   යන මහත්වරුනට උපහාර පුදන ලදී.
 
ආදී ආනන්දීය 82 කණ්ඩායම මෙය  සංවිධානය කර තිබිණි.

 

 

 



අදහස් (11)

82 ආදි ආනන්දීයන් 8 දෙනකුට උපහාර

kap Monday, 15 October 2018 10:52 AM

දේවින්ද පෙරේරා හිටපු ශීෂ්‍ය නායකයා. ඉතා හිත හොද මිතුරෙක් ඉස්කෝලෙ යන කාලෙ

:       323       152

සිරිදත්ත Monday, 15 October 2018 12:16 PM

ඇයි 82 කණ්ඩායමෙන් පමණක්ම තෝරා ගත්තේ? තම සංගමය (82) විසින් තමන්ටම සම්මාන ප්‍රදානය කර ගැනීමක් නේද මෙය....

:       215       253

Ranjith AnandaTuesday, 16 October 2018 12:45 AM

සිරිදත්ත, මේක 82 කණ්ඩායමේ උපහාරයක්. මේකේ අදහස වෙන දක්ෂයන් නෑ කියන එක නෙමේ.

:       9       20

කැළුම් ධර්මසේන Monday, 15 October 2018 12:21 PM

මා සමග එකට ඉගෙනුම ලැබූ සියළුම මිතුරන්ට මාගේ හදපිරි සූබ පැතුම් !!!

:       66       81

KK Perera Monday, 15 October 2018 07:23 PM

අපේ බෞද්ධ උරුමය අපේ පාසල් අපට දෙන්න.

:       2       13

kamal Tuesday, 16 October 2018 01:13 AM

හොඳ පියවරක්. අනන්දියන්ට ආදර්ශයක්. රටට ආදර්ශයක්. ජාතිකාභිමානයෙන් යුතු සිසුන් තැනු ආදර්ශමත් පාසල් අතුරින් තවමත් ඉන්නේ පලවෙනි ස්ථානයේ!

:       1       14

මානෙල් Tuesday, 16 October 2018 01:44 AM

83, 84 ,85, 86 ......2010 ..... සංගම් ඔය විදියට ත්‍යාග ප්‍රධාන කරන්න උත්සව ගියොත් අපේ විදුහල්පතිතුමාට වෙන වැඩක් නැති වේවි.

:       22       40

Kamal Chandana Tuesday, 16 October 2018 02:00 AM

සෑම පාසලකම ආදී සිසු උපහාර තියෙනවා

:       0       22

සිරිදත්ත Tuesday, 16 October 2018 07:27 AM

82 සංගමය කල දේ හොඳයි, නමුත් සෑම ආදී ආනන්දියෙක්ම සලකා බලලා සම්මාන 25 ක් පමණ දුන්නානම් තමයි ලස්සන. එතකොට අපේ සුනිල් වෙත්තමුණි, සරත් ෆොන්සේකා මැතිතුමා, ආචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, ගයිරුක පේරුසිංහ, ඉම්තියාස් බකීර් මාකර්, යටගම අමරදාස, සරත් විමලරත්න. අජිත් ද සිල්වා, මහින්ද සේනාධීර, වසන්ත කරන්නාගොඩ, සුදර්ශන් සෙනෙවිරත්න, විජය විමලරත්න වැනි මැතිදුන් අගය කරන්න අවස්තාව ලැබෙනවා. මේ අය කරලා තියෙන්නේ 82 වසරේ පිටව ගිය අය පමණක් සම්මාන දීමක්, එහි අගයක් නැහැ. ඉතා කුඩා කණ්ඩායමකින් 7 දෙනෙක් තෝරාලා.

:       0       1

Uditha Wadisinha Tuesday, 16 October 2018 12:40 PM

සුභ පැතුම් !!!! යාලුවනේ..

:       0       0

Channa Fernando Thursday, 18 October 2018 12:45 PM

82 යාලුවෝ දැක්කම අපේ සොඳුරු පාසල් අතීතය මතක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site