IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අගමැති කොටුගොඩ මහ නාහිමි හමුවීමට යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මුණගැසී රටේ උද්ගතව ඇති වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කළේය.  

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (6)

අගමැති කොටුගොඩ මහ නාහිමි හමුවීමට යයි

vijith Sunday, 12 May 2019 06:00 AM

අපේ හාමුදුරුවනේ, මුනිවත රැකලා දේශපාලුවන්ට පන්දම අල්ලන එක නෙවෙයි කලයුත්තේ, කෙලින් කතා කරලා රට විනාශ කරන්නේ නැතිව ගෙදෙර යන්න කියන්න.

:       505       550

chris Sunday, 12 May 2019 07:54 AM

මේවා දැකල දැන් ඇති වෙලා තියෙන්නේ මේ දෙගොල්ල එකිනෙකාගේ පිටකොන්ද කස කසා ඉන්නවා...... රටට හෙන ගැහැව්වත් මේ අයට ප්‍රස්නයක් නැහැ කොච්චර කල් මහණවෙලා ඉදල තියෙනවද ලබාගත් මර්ගඵලය කුමක්කද? අනික කොච්චර කල් දේශපාලනය කරනවාද නමුත් රට අනතුරට දැම්ම මිසක් රටට හොදක් කරපු කෙනෙක් නම් නොවේ .

:       44       200

ruchi Sunday, 12 May 2019 10:36 AM

මමත් බෞද්ධ... නමුත් හාමුදුරුවනේ හැමදෙයටම එහෙයි, එහෙයි කියකිය ඉන්නේ නැතිව මෝඩ දේශපාලුවන්ගේ මොලේ පදාදෙන්න. කෙලින් කතාකරන්න. වාසි ගැන හිතන්න එපා. මොනවා වුණත් කාඩිනල්තුමා ඉතින් රත්තරන්...

:       2       340

isurandi Monday, 13 May 2019 08:41 AM

මම මේ දවස්වල අපේ කොටුවේ පොඩි හාමුදුරුවෝ ඒ වගේම කාගම සිරිනන්ද හිමියන්ගේ බණ අහන්න වැඩි රුචියක් දක්වනවා. කාලයට උචිත බණ. කිවයුතු දේ කෙලින් වදාරන අන්න ඒ වගේ හාමුදුරුවෝ බැහැ දැකලා ආශිර්වාද ගන්න..

:       0       4

sumith Monday, 13 May 2019 09:21 AM

අපේ හාමුදුරුවනේ, අපේ අති උතුම් අගරද ගුරුතුමා ආදර්ශයට ගන්න ඔබ වහන්සේලා , එතුමා බොහොම උජු පටිපන්නව තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවනේ ,

:       0       13

sarath perth Monday, 13 May 2019 09:29 AM

එක ලොක්කෙක් රට සවාරි යනවා. අනිත් කෙනා වට වන්දනාවේ යනවා. රට වැසියා අනාථයි අපේ හාමුදුරුවනේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2088 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site