IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අගමැති කොටුගොඩ මහ නාහිමි හමුවීමට යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මුණගැසී රටේ උද්ගතව ඇති වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කළේය.  

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (6)

අගමැති කොටුගොඩ මහ නාහිමි හමුවීමට යයි

vijith Sunday, 12 May 2019 06:00 AM

අපේ හාමුදුරුවනේ, මුනිවත රැකලා දේශපාලුවන්ට පන්දම අල්ලන එක නෙවෙයි කලයුත්තේ, කෙලින් කතා කරලා රට විනාශ කරන්නේ නැතිව ගෙදෙර යන්න කියන්න.

:       505       550

chris Sunday, 12 May 2019 07:54 AM

මේවා දැකල දැන් ඇති වෙලා තියෙන්නේ මේ දෙගොල්ල එකිනෙකාගේ පිටකොන්ද කස කසා ඉන්නවා...... රටට හෙන ගැහැව්වත් මේ අයට ප්‍රස්නයක් නැහැ කොච්චර කල් මහණවෙලා ඉදල තියෙනවද ලබාගත් මර්ගඵලය කුමක්කද? අනික කොච්චර කල් දේශපාලනය කරනවාද නමුත් රට අනතුරට දැම්ම මිසක් රටට හොදක් කරපු කෙනෙක් නම් නොවේ .

:       44       200

ruchi Sunday, 12 May 2019 10:36 AM

මමත් බෞද්ධ... නමුත් හාමුදුරුවනේ හැමදෙයටම එහෙයි, එහෙයි කියකිය ඉන්නේ නැතිව මෝඩ දේශපාලුවන්ගේ මොලේ පදාදෙන්න. කෙලින් කතාකරන්න. වාසි ගැන හිතන්න එපා. මොනවා වුණත් කාඩිනල්තුමා ඉතින් රත්තරන්...

:       2       340

isurandi Monday, 13 May 2019 08:41 AM

මම මේ දවස්වල අපේ කොටුවේ පොඩි හාමුදුරුවෝ ඒ වගේම කාගම සිරිනන්ද හිමියන්ගේ බණ අහන්න වැඩි රුචියක් දක්වනවා. කාලයට උචිත බණ. කිවයුතු දේ කෙලින් වදාරන අන්න ඒ වගේ හාමුදුරුවෝ බැහැ දැකලා ආශිර්වාද ගන්න..

:       0       4

sumith Monday, 13 May 2019 09:21 AM

අපේ හාමුදුරුවනේ, අපේ අති උතුම් අගරද ගුරුතුමා ආදර්ශයට ගන්න ඔබ වහන්සේලා , එතුමා බොහොම උජු පටිපන්නව තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවනේ ,

:       0       13

sarath perth Monday, 13 May 2019 09:29 AM

එක ලොක්කෙක් රට සවාරි යනවා. අනිත් කෙනා වට වන්දනාවේ යනවා. රට වැසියා අනාථයි අපේ හාමුදුරුවනේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18156 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site