IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අගමැති කතරගම යයි

(කතරගම එම්.කේ. නන්දසේන සහ කේ.ඩී.දේවප්‍රිය)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) සවස කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගත්තේය.

අනතුරුව කිරිවෙහෙර මළුවේ පිහිටි මහසෙන් දේවමන්දිරයටද පැමිණියේය. මෙහිදී ආගමික වතාවත්  මෙහෙයවනු ලැබුවේ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නායක හිමියන් ප්‍රමුඛ මහ සඟරුවන විසිනි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.ඒ. පත්මකුලසූරිය, කතරගම ප්‍රාදේශීය ලේකම් ඒ. එම්. නන්දසිරි යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.



අදහස් (14)

අගමැති කතරගම යයි

chandima Saturday, 13 July 2019 01:59 PM

එජාපයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යන "උගත්", "බුද්ධිමත් ", "තරුණ", "පක්ෂ සාමාජික" , අපේක්ෂකයා වන නවීන් දිසානායකට ඡන්ද වැටියන් කියලා බාරහාර වෙන්න නේද ඔය ගියේ?

:       126       515

suranj Saturday, 13 July 2019 02:01 PM

හොරුන් එක්කමයි ඔක්කොම ගමන් බිමන්...

:       239       305

Chanak los angeles Saturday, 13 July 2019 04:46 PM

රනිල්ට හා එජාපයට විශ්වාස භංග පෝලිමේ ගෙනාවා එකකින්වත් පරාජය කරන්න බැරිවුනා නේද. එහෙනම් මොකක්ද ප්‍රශ්නේ?

:       412       1065

nihal Saturday, 13 July 2019 06:52 PM

ව්ශ්වාස භංග පරාජය වන්නේ හොරුන්ට හොරු කත්අදින නිසා .

:       0       503

nihal Saturday, 13 July 2019 07:01 PM

බැංකු හොරාකාලා... විල්පත්තුව කපන්න ඉඩදීලා .... බෝම්බ පුපුරවන්න ඉඩදීලා... රටබෙදන්න මාන බලලා දෙවියන් පස්සේ ගියාට දෙවියෝ පිහිට වෙන්නේ නැත.

:       501       658

nihal Saturday, 13 July 2019 07:24 PM

මේ ඉන්නේ රටක අගමැතිවරයෙක්ද ....

:       24       77

sisira Saturday, 13 July 2019 11:35 PM

කතරගම දෙවියෝ මොන පාටට ඡන්දය දෙයිද?

:       0       0

susantha perera Sunday, 14 July 2019 12:43 AM

පාහියන්ගල කියලා අද ඊයේ වීරයෙක් වූ, සාදු කෙනෙක් "කිරිබොන වයසේ පසුවන ඇත් පැටවෙකු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික භාරයට පත්කිරීමට උත්සාහ දරනවා" කියලා නාඩගමක් "පැත්ත ගියත් ඇත්ත" කියන තැනකින් කියලා විකාශනය කළා. අනේ මෙහෙමත් පිස්සෝ... පශ්චාත් උපාධි ගැනත් කිව්වා. ඒ වගේ උපාධි කාරයින් මේ විදියට හැසිරෙනවා කියලා හිතන්න අමාරුයි. මෙතන තියෙන්නේ උගත්, නූගත් බව නොව කාට හෝ කඩේයාමකි. විශ්වාසභංගේ ගෙන ආ පක්ෂයේ විද්‍යුත් මාධ්‍යයකිනුත් මේ කථාව සන්නිවේදනය කිරීමෙන් පෙනීයනවා. අනික තමයි පුරාණ ලංකා ඉතිහාසයේ "පාහියන්" නම් දේශාන්තර භික්ෂුවගේ නමටද කැළලකි. වෙඩි තියන සංස්කෘතියක් 71,89 කාලවලදී අපි දැක්කා. අම්මෝ මතක් වෙන කොටත් ඇඟ හිරි වැටෙනවා. අගමැති නිල නිවසට ගිය ඒ සාදු උන්නාන්සේගෙන් මම දන්නේ නැති නිසා අහන්නේ රජයට බදු මේ වෙනකොට කීයක් විතර ගෙවලා තියනවද? ආපහු දෙන්න අහන්නේ. ඉස්සර රජ්ජුරුවන්ට තිබුණු "ඇත් උණ" මේ අගමැතිට නැහැ. අගමැතිට ආත්තම්මා ගොඩ නැංවූ පන්සලේ ඇතෙක් කිරිබොන වයසේ ඉන්න බව දැනගන්න. අගමැතිගේ පක්ෂයේ ලාංඡනයට අගරු නොකරන්න.

:       1327       882

chandima Sunday, 14 July 2019 02:28 AM

මොනතරම් කන්නලව් කළත් අර මහබැංකුවේ සල්ලි වලින් පඬුරු දැම්මොත් ආයෙත් වෙන්නේ තිරුපති දෙවියන්ට ඒ පඬුරු දාලා වෙච්චි දේමයි. ඒක නිසා පඩියෙන් කීයක් හරි පඬුරුවලට දමන්න.

:       79       290

janahitha Sunday, 14 July 2019 08:15 AM

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට.... ඒකයි පුරස්නේ.....

:       1       82

janahitha Sunday, 14 July 2019 08:18 AM

ලොස් ඇන්ජලිස්ලා කවදත් යුඅන්පි යේ නොවැ...... අපිට ඉතින් බෝම්බ තමා

:       1       56

kule Sunday, 14 July 2019 09:22 PM

කතරගම නෙවෙයි මොන ගමකට ගියත් ඔයා අතර මග

:       211       155

rangoja Monday, 15 July 2019 10:03 AM

අලිපැටිය ගත්තේ අලි රොෂාන් ගෙන්ද?

:       31       73

indika Monday, 15 July 2019 10:28 AM

ඇයි දන්නේ නැද්ද? ඕනෑම වෙලාවක උදව්වට එන්න ටීඑන්ඒ කියල සෙට් එකක් ඉන්නවා කියල. උන්ට රටෙන් පොඩි කැල්ලක් දුන්නම ඡන්දෙ ගන්න පුළුවන්. ඒත් අමාරු වෙන වෙලාවට ජවිපේ කියල සෙට් එකකුත් ඉන්නවා. දැන් තියෙන්නේ රටේ ජනමතය නිරුපණය වෙන පාර්ලිමේන්තුවක් නෙවේ. විකෘති ජනමතයක් තියෙන පාර්ලිමේන්තුවක්. එක පාවිච්චි කරලා විස්වාසභංග දිනනවා. පුළුවන් නම් ඡන්දයක් තියල බලන්න කියන්න.

:       223       244

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18720 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site