අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අලුත්ගම කන්දේ විහාරයට පැමිණ විහාරාධිපති බටුවන්හෙනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දුටුවේය එහිදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වලට ද සභාගි විය.
ඡයාරුපය ශාන්ත රත්නායක
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති කන්දේ විහාරයට යයි
kumar (galf) Sunday, 30 July 2017 06:47 PM
මල් කුමාරයෝ වගේ ඇවිද ඇවිද ඉන්න, රට එතනමයි රටේ නීතිය බල්ලාට ගිහිල්ල.
Dileepa Monday, 31 July 2017 02:55 AM
සීල් තියපු පිං කැට බලන්නද දන්නෑ ?
dammi Monday, 31 July 2017 04:39 AM
මේකත් විකුණන් කන්න පුලුවන්ද කියල බලන්න ඇවිත්
chaminda Monday, 31 July 2017 05:35 AM
හරියට සීල් තියලද බලන්න ඇවිත්
sam Monday, 31 July 2017 07:09 AM
රට බාර ගත්ත දවසේ ඉඳලා රටට කෙලවෙනවා. දැන්වත් මේක තේරුම් අරන් යන්න. රටේ තියෙන හැම සම්පතක්ම විකුණලා පන්සලේ පින් කැටේත් කඩලා. ජාතියත් පාවලා දීලා කරපු වෙනස හොඳටම ඇති මගේ දෙයියෝ.. කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ.. ගොක් කොළ පෙනෙද්දී පන්සල් ගිහින් වැඩක් නැහැ නේ...
nishaTuesday, 01 August 2017 03:21 AM
වහල්බාවය කෙතරම්ද යත් ඔය කියපු දේවල් කරපු අයත් එක්ක යසට හිටිය
Hafeel Monday, 31 July 2017 11:23 AM
මහබැංකු වංචාකරුවන් ඇතුළු හොරුන්, මිනීමරුවන් බේරන්න කටයුතු කළා නම් කිසිසේත්ම මෙවැනි පුණ්‍ය කර්මවලට සුදුසු නැත.
nishan Tuesday, 01 August 2017 03:19 AM
කලින් වගේ පිං කැට උස්සගෙන් ගියානම් හොදා