IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අගමැති නාමයෝජනා අත්සන් කරයි

ඉදිරි මහ මැතිවරණය සඳහා  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද (11)  නාම යෝජනා අත්සන් කර තිබේ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (40)

අගමැති නාමයෝජනා අත්සන් කරයි

Ran Wednesday, 11 March 2020 09:47 AM

මුන් ඔක්කොම වැඳගෙන ඉන්නේ. අනේ දෙවියනේ ඡන්දෙ දෙන ගොන්නුන්ට මොලය පහළ නොවේවා කියලා.

:       113       2131

arunaWednesday, 11 March 2020 10:12 AM

ආගමික කටයුතු දේශපාලන කෝණයෙන් බලන්න එපා...

:       1165       301

muhanWednesday, 11 March 2020 11:45 AM

නාමයෝජනා පත්‍රයට අත්සන් කිරීම ආගමික කටයුත්තක්ද?

:       17       515

ChampaWednesday, 11 March 2020 12:50 PM

මුහන්, නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්නවද? සිංහල බෞද්ධයින්ගේ සෑම දෛනික කටයුත්තකටම බුදුදහම සම්බන්ධයි කියන එක ලංකාවේ පුරවැසියෙක් නම් සාමාන්‍ය දැනීමක්...

:       733       265

හර්මානිස්Wednesday, 11 March 2020 01:14 PM

චම්පා, පූජ්‍ය පක්ෂයේ කිසිවෙකු නැතිව වැඳගෙන සිටීමත් ආගමික කටයුත්තක්ද?

:       47       406

kamaniWednesday, 11 March 2020 10:21 AM

මේ අයට ඡන්දය දීලා ඇනගත්ත ගෝත්‍රිකයින්ට දැන්වත් මොලය පහල වේවා... මොවුන්ගේ ඇට්ටර වැඩ ගැන දැන්වත් තේරුම් ගනිත්වා...!!!

:       33       1309

IndikaWednesday, 11 March 2020 11:41 AM

2015 ජනවාරි 8 ඉඳන් නිදාගෙන ඉඳලා නැගිට්ටේ අදද? ඇට්ටර වැඩ ගෝත්‍ර දැන්ද පේන්නේ..? අර ඔයාලගේ කට්ටිය දැන් දෙකට බෙදිලා ගහගන්නකොට නම් පේනවා ඔස්තාර්ලාගේ වැඩ ටික...

:       505       50

Ajith NissankaWednesday, 11 March 2020 02:43 PM

බයවෙන්න එපා...! ගෝත්‍රික අයියල‍ා වැඩියම හොරකම් කරපු, හැබැයි වැඩියම පිරිත් නූල් ගැටගහගෙන ඉන්න හොරු රොත්තම පාර්ලිමේන්තු යවාවි..!

:       0       252

ass charyaThursday, 12 March 2020 03:27 AM

අර අලුත උපන් පොඩි එකා ඔතෙන්ට ගෙනල්ලා තියෙන්නෙ ඇයි කියලත් ඔය වහල් අප්පුලාම අදහසක් දෙනවද.

:       0       52

ලියනගේ Wednesday, 11 March 2020 04:20 PM

අගමැති නාමයෝජනා අත්සන් කළත් මැතිවරණය කොරෝනා නිසා මාස 6 කට වඩා කල් දමනු ඇත. කිසිවකු තම ජීවිත අනතුරේ දමා දේශපාලන වේදිකා සහ වෙනත් තැන්වලට නොපැමිණෙනු ඇත.

:       0       1

රවින් Wednesday, 11 March 2020 09:59 AM

කිසිම දිනක ලඟින් තියාගතයුතු නොවන පුද්ගලයෙක් නේද අර වම් පැත්තෙන් පිටපස්සට වෙලා වැඳගෙන ඉන්නේ..? බලාගෙනයි.., කොයි වෙලේ පිටිපස්සෙන් අනියිද දන්නේ නැහැ. මෑන්ස් යටින් ගිහිල්ලා කට්ට ගහන්න කියාපු පොර...

:       217       434

Sidath Wednesday, 11 March 2020 10:16 AM

කුරුණෑගල ජනතාවට බුද්ධිය පහළ වේවා !

:       6       340

Nandalal DE SILVA - France Wednesday, 11 March 2020 10:23 AM

පින්තූර දිහා බැලුවම නම් අතිශයින්ම සතුටුදායක අවස්ථාවක් බව පේනවා. රජකුලයට එක්වුන නවතම සාමාජිකයා ආච්චි, සීයා වඩාගෙන පෙන්වන්න හදන්නේ රාජපක්ෂ පරම්පරාව ගෙනයාම සඳහා වයස 35 පැන්නාම මෙයත් මැදමුලන කුලයෙන් බිහිවන නායකයා හැටියටද කියා මගේ ආච්චි අහනවා. අනේ මන්දා...උන්දැටත් හැම කෙහෙල්මලක්ම දැනගන්න ඕන. ආප්ප කාලා පසුපසින් පිහිපාර කාපු ව්‍යාජ සතුරන් යලි මිතුරන්වී එකතු වීමට මෙය හොඳ අවස්ථාවක් වුණා නේද? ඒත් අනාගත ඔටුන්න හිමි නාමල් කුමාරයා මේ පින්තූර වලින් නොපෙනෙන්නේ මොකද කියා බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. හැමෝම වැඳගෙන සිටීමෙන් පෙනීයන්නේ මේ කටයුත්ත පන්සලක හෝ දේවාලයක සිදුවූ දෙයක් ලෙසයි. එහෙම උනත් සීයා නම් කියන්නේ නාම යෝජනා පත්‍රය අත්සන් කරපු මොහොතේ උනත් දෙවියන් සිහිකර පිහිට ඉල්ලා ඉන්නා යදින බවයි. මගේ කටහැකර අසල්වැසියා අහන්නේ ඡන්දෙ දීලා මේ අය පාර්ලිමේන්තුවට යවන්නේ දෙවියන්ද ? කතිරය ගහන ජනතාවද කියලයි. එයත් නිවැරදි නේද ?

:       51       620

Dayan Wednesday, 11 March 2020 10:31 AM

මේ වෙලාවේ කොරෝනා අපේ රටටත් ඇවිල්ලා... මෙයාලට ඡන්දෙ මහාලොකුවෙලා. රටට මොකක් වුණත් කමක් නෑ...

:       2       180

ranjith Wednesday, 11 March 2020 10:47 AM

සහෝදර සමාගමට ජයවේවා...!

:       85       135

vipula Wednesday, 11 March 2020 11:09 AM

සිරිසේන සියලු දේවල් සම්පුර්ණ කරගෙන ඉන්නේ. දැන් නැවත ඕන වෙන්නේ රට සවාරි යන්න. ඒකටඑනේ බලයට එන්නේ. දෙන්න එපා ජන්දේ මෙයාට.

:       1       71

Nimal Wednesday, 11 March 2020 11:10 AM

උකුස්සෙකුත් පාත් වෙලා තියෙන හැටි දැක්කාම මතක් වුනේ අපේ මුතුන් මිත්තෝ කියාපු කතාවක්. ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු. පාර්ලිමේන්තු අසුනට මොන ලැජ්ජාවත් යටලු කියන එක අලුත් උනොත් නරකද?

:       0       105

rana Wednesday, 11 March 2020 11:14 AM

අනේ අප්පා..... අපිට සේවය කරන්න විඳින දුකක්. තෙරපිලා, දාඩිය දාලා අත්සන් කරන්න මහන්සි වෙන හැටි දැක්කම.....ඊට පස්සේ නිදිමරාගෙන කෑගහගෙන ගුටි ගහගෙන පව්නේ ? මේ ඔක්කොම අපි වෙනුවෙන්මනේ ?

:       0       68

krishantha gamage Wednesday, 11 March 2020 11:30 AM

ප්‍රසන්න රණතුංග, ඔයා දැන් මොකද කියන්නේ...? කට්ටියම එකම පිලේ. පාස්කු නායකයාත් ඔය ඉන්නේ. දැන් හරිද ප්‍රසන්න. කියන්න...

:       0       169

Champa Wednesday, 11 March 2020 11:34 AM

රටටම එපා වුනු සිරිසේනව ගන්න තියෙන වුවමනාව මොකක්ද? 2015 මහ මැතිවරණයට ඉස්සෙල්ලා මහින්දව බ්ලැක්මේල් කරපු එක තාම කරනවා වගේ පේන්නේ. තවත් හොඳට බලපුවාම තේරෙන්නේ මෙතන ඉන්න ඕනේ කවුද කියන එකත් තීරණය කරලා තියෙන්නේ සිරිසේන වගේ. යූඑන්පී බෙදිලා කියලා කිව්වට රනිල් යූඑන්පී ඡන්ද පොහොට්ටුවට වැටෙන්න නොදෙන්න ගහලා තියෙන ගැටේ සමහර ලාමක දේශපාලකයින්ට තේරෙන්නේ නැහැ. රනිල්ට විරුද්ධ යූඑන්පී ඡන්ද විතරක් නෙමෙයි, රනිල් එපා කියන අනෙකුත් සියලු පිරිසගේ ඡන්දත් පොහොට්ටුවට යන්න නොදී, සජිත්ගේ මොකක්ද නම මතක නැති පක්ෂෙට හරවලා යවන්න රනිල් හොඳ ගැටයක් ගහලා තියෙනවා. අන්තිමට වෙන්නේ ආපහු ජාතික ආණ්ඩුවක් හැදෙන විදහට ප්‍රතිඵල එන එකද? මමත් හරියට දන්නේ නැහැ. ඡන්ද ප්‍රතිඵල කලින් තීරණය කරලද තියෙන්නේ..? දන්නේ නැති හින්දයි ඇහැව්වේ...

:       218       119

siri Wednesday, 11 March 2020 11:42 AM

හොරුන්, දූෂිතයන් පැත්ත පළාතේ ගන්නේ නැහැ කියලා නේද කලින් කිව්වේ..?

:       0       74

wimal Wednesday, 11 March 2020 11:54 AM

මේවා දකිනකොට අපිට කොච්චර ආඩම්බරද? ලෝකේ තව කොහෙද මේවගේ රාජකීය දේවල් තියෙන්නේ.., අපි අහන්නෙම දකින්නෙම රාජකීය දේවල්..., ඉතිහාසය බැලුවත්, වර්තමානය බැලුවත් රාජකීය දේවල්, පුදුමේ තමයි වැඳගෙන ඉන්නවා දැක්කම ඇඬෙනවා.. මුල්ගල තිබ්බත් වැඳගෙන, රිබන් පටිය කැපුවත් වැඳගෙන, අත්සන් කරත් වැඳගෙන, බැංකුව කැඩුවත් වැඳගෙන, පාරට තාර දැම්මත් වැඳගෙන, මෙහෙම ගියොත් නම් අපිට වැඳගෙනම තමයි සේරම කරන්න වෙන්නේ...

:       0       207

Champa Wednesday, 11 March 2020 12:07 PM

හිරේ ඉන්න ඕනේ මෛත්‍රිපාල සිරිසේන කොහොමද මෙතන ඉන්නේ? පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව සීඅයිඩී එකට බාර දීලා, දැනදැනම 400කට අධික අහිංසක මිනිස්සු පිරිසක් මරන්න ඉඩදීලා තව 500 කටත් වැඩි ගානක් අබ්බගාත සහ තුවාල කළ එවකට හිටපු රටේ නායකයා සහ ආරක්ෂක ඇමති විදිහට සිරිසේනට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ වහාම. අප්‍රේල් 21 වෙනිදා උදේ 10 වෙනකොට පාස්කු ප්‍රහාරයේ බෝම්බ පිපිරීම දැනගෙන හිටයා කියලත් කිව්වා. හැබැයි ලංකාවට ආවේවත් නැතුව ජනතාව ආරක්ෂා කරන්න කිසිම නියෝගයක්වත් නොදී මිනිස්සු මැරෙන්න ඇරලා ලංකාවට ආවේ 22 වැනිදාට එළිවෙන්න. මේ වගේ මහා අපරාධයක් කරපු අත්වල ලේ ගෑවිච්ච සිරිසේනට මොන විදිහකටවත් උත්තරීතර පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියන්න හොඳ නැහැ. අගරද ගුරුතුමා සාධාරණය ඉල්ලලා උද්ඝෝෂණයක් කළොත් මමත් ඒකට උපරිම සහයෝගය දෙනවා. ඡන්දෙට ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාරයේ මේ මහා අපරාධකරයාට දඬුවම් දෙන්න ඕනේ. සිරිසේන වේදිකාවට ආවොත් ගලපිට ගල් ගහන්න ඕනේ මේ තරම් විශාල මිනිස්සු ප්‍රමාණයක් එක දවසේ ජීවිතක්ෂයට පත්කළාට. කිසි සමාවක් දෙන්න එපා...

:       249       137

ChampaWednesday, 11 March 2020 01:05 PM

සිරිසේනට ගල් පිට ගල් ගහන්න ඕනේ වේදිකාවට ආවොත්..!!!

:       85       43

ArisWednesday, 11 March 2020 02:08 PM

පාස්කු ප්‍රහාරය වැළැක්වීම ජනපතිගේ වැඩක් නොවෙයි. ඒක කළයුත්තේ පොලිස් පතියි. ඒ සඳහා අලුතින් නියෝග ඕනත් නැහැ. කලින් දවසේ හෝටල්වල ස්ථාන ගතවෙච්ච කෙනෙක් අල්ලා ගත්තා නම් පසුවෙනිදා උදේ අනෙක් කට්ටියගේ ඔළුවලට දෙන්න තිබුණා. මෙතන හිටපු ජනපතිට ඇඟිල්ල දික්වෙන්නේ ඔහු ගිය දේශපාලන ගමන නිසයි. ඔහු යූඑන්පී සමග එකතුවෙලා ජනතාව සහජීවනය කියන රාමුව තුළට කොටු කරන් සංහිඳියා මාවතෙන් වගවීම කරා ගෙනගියා... එහෙම යනකොට පොලිස්පතිට සිදුවුණා ආරක්ෂාව පසෙකලා ඒ ගමනට බාධා නොවන අයුරින් වැඳ නමස්කාර කරගෙන ඉන්න.

:       106       19

ChampaWednesday, 11 March 2020 02:51 PM

ලංකාවේ පොලිස්පතිට කොහෙද රාජ්‍ය නායකයාට තියෙන බලයක් දීලා තියෙන්නේ...? පොලිස්පතිට නියෝග දෙන්නේ ආරක්ෂක ලේකම්... ආරක්ෂක ලේකම්ට නියෝග දෙන්නේ ආරක්ෂක ඇමති... ලංකාවේ ආරක්ෂක ඇමති සහ ජනාධිපති දෙන්නම එකයි. රටේ ආරක්ෂාවේ වගකීම තියෙන්නේ ජනාධිපතිට... ඔහු තමන්ගේ මුළුපවුලම එක්ක රටින් පිට යන කොටත් මේ ප්‍රහාරය ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඔහු බැලුවේ තමන්ගේ ආරක්ෂාව විතරයි. එහෙම නැත්නම් ඕනෑම රටක නායකයෙක් මේ වගේ වෙලාවක තමන්ගේ රටට එනවා. උදේ දහය වෙනකොට මේ ප්‍රහාරය ගැන දැනගත්තා කිව්වේ සිරිසේනමයි. ඇයි පොලිස්පති හෝ හමුදාපතිට කතා කලේ නැත්තේ? සිරිසේනට ඕනේ වුණා මිනිස්සු මැරෙන්න අරින්න. හිතක්, පපුවක් තියෙන කිසිකෙනෙක් පැය 24ක් පිටරටට වෙලා ඉන්නවද මේ තරම් විපත්තියක් වෙනකොට...?

:       98       129

kumaraWednesday, 11 March 2020 03:21 PM

කොහෙන්ද ඔය කියන දේවල් අහුලා ගත්තේ....? කොහේ හරි ඉන්න කුඩු කරයෙක්ගේ පත්තරයක් බලලා ඔහේ කෑගහනවා. හැබෑට චම්පෝ ඔබ පාසල් ගියේම නැතිද..? ලැජ්ජා වෙන්න එපා. මට පුළුවනි, ටියුෂන් දෙන්න.

:       85       136

Rata PerataThursday, 12 March 2020 07:20 AM

අනේ මේ. තමුන් බයියෙක් උනාට කමක් නෑ. මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඉන්න.

:       85       2

ArisThursday, 12 March 2020 06:46 PM

රටේ නිතිය හා සාමය ආරක්ෂා කරන්න, මේ වගේ හදිසි ප්‍රහාර වලට මුහුණ දෙන්න පොලීසියට බලය තියෙන බව දැන ගන්න. පාස්කු සිදුවීමෙන් පසුව වාර්තා වුණා සහරාන් කදවුරු 17 ක් පවත්වාගෙන ගොස් ඇති බව. එතකොට ඒ ගැන පොලිසිය දැන ගෙන ඉදලත් නැහැ. ඊට පසු ඉන්දියාවෙන් බුද්ධි තොරතුරු ආවට පස්සෙවත් ආරක්ෂක මණ්ඩලයට හෝ ඉහලට දන්වලා තියනවද ජනපති ගෙන් නියෝගයක් ඕන නම් ගන්න?

:       1       0

isurandi Wednesday, 11 March 2020 01:05 PM

දැන්නම් රට ගැන හිතනවාට වඩා මට මා ගැන හිතන්න කාලය ඇවිත්... මොකද මේ රට මල්වට්ටිය වගේ අතින් අතට වෙන්දේසි වෙන එක වළක්වන්න බැහැනේ මට විතරක්...

:       0       58

Chathuri Wednesday, 11 March 2020 01:41 PM

ඉස්සර හාමුදුරුවන් පිරිවරගෙන් වැඩකරපු කපු මහත්තයා දැන් මුණුපුරාව ඉස්සර කරගෙන පොඩි දරුවෙක් ගේන්න ඕනෑ තැනක් නොවෙයි මෙතන... දරුවාගේ හඳහන බලලද කුරුණෑගලින් ඉල්ලන්නේ. ගමේ මිනිස්සුන්ට. එපා නම් පිටගම් කාරයින් පිළිගනීද දෙවියනේ...? මේ ඡන්දෙන් අන්ත පරාජයක් ලබන්න ඕනෑ එහෙම... වුණොත් පොඩි දරුවටයි, අම්මටයි ගමෙන්... නගරයට එන්න වෙයි...

:       1       374

ChamapaWednesday, 11 March 2020 01:59 PM

කොයි දරුවත් දරුවෙක්. දේශපාලන මතවාද වලට දරුවන් ගාවගෙන දරුවන්ට ඉරිසියා කරන්න එපා...

:       95       0

සමරසේකර - ගම්පහ Wednesday, 11 March 2020 03:14 PM

නෝනේ කවද්ද ඩුබායි යන්නේ ආයෙත්? ඔයාගේ මුස්තාපාට දෙන්න මස්කට් වගයක් තියෙනවා.

:       0       128

ChathuriWednesday, 11 March 2020 03:50 PM

රටේ මිනිස්සුන්ගේ දරුවන් අරගෙන හදපු දේශපාලන මඩ ගැසීම්... මේ නෝනා ඒවා දැක්කේ නැත්ද? ඒ දවස් වල යූටර්න් කාරයින් ඔලුව උඩ තියන් හිටියේ...

:       0       0

Aris Wednesday, 11 March 2020 04:31 PM

චම්පා, පොලිස් ආඥා පනත කියවලා බලන්න.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 11 March 2020 05:59 PM

රෙද්දක් ඇඳගෙන මෛත්‍රී ත් මෙහි සිටී. ප්‍රසන්න ත් සිටී

:       0       24

shanaka Thursday, 12 March 2020 04:21 AM

ලෝකය පුරාම කොරෝනා ප්‍රශ්නය අපේ උන් ඡන්ද ගන්න දගලනවා මෙහෙම පාලකයෝ රටක් දියුණු කරයිද? ජනතාවනි වෙනස් වෙන්න දැන්වත්. නැතිනම් අපේ අනාගත පරපුර අපිට සාප කරාවී.

:       0       105

Nimal Thursday, 12 March 2020 06:38 AM

කාර්දිනල් තුමා කිව්වා නේද ඊයේ, පෙරේදා ඒ රජයේ සිටි ඉහළම එක්කෙනා ප්‍රහාරයට වග කියන්න ඕනෑ කියලා? එතුමා මොකද දන්නේ නැහැ කලින් ඒ බව නොකිව්වේ? පුතාගේ මගුල් ගෙදර වැඩත් දාලා කාර්දිනල්තුමාගේ බිෂොප් සමුළුවට හදිස්සියෙන් ආපු වෙලාවේවත් එතුමා ඒ කතාව නොකිව්වේ මොකද මන්දා...?

:       0       0

Rata Perata Thursday, 12 March 2020 07:35 AM

'අපේ විරුවට වැඩ කරන්න දෙන්නේ නෑ අයියා' කියල මෝඩ ප්‍රචාර කරන බයියලාට දැන් පේනවා ඇති නේද මේ ඔක්කොම එකයි කියලා. වැඩ බැරි හොරු ටිකක් විතරයි.

:       45       1

කමනි Thursday, 12 March 2020 12:10 PM

අරක්කු වීදුරුවක්, රෙදි කැල්ලක්,ටකරමක්, වෙනුවෙන් දුෂිත හොරුන්ට පන්දම් අල්ලන ඔබ වැනි පල් මෝඩයින් සිටිනාතක් කල් මේ රට ලෝකයේ පහළම තියෙන රට වෙලා තිබේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24058 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site