ඇදිරිනීතිය අද උදෑසන ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ දිගු පෝලිම්වල හිදිනු දැකිය හැකි විය.
ඔවුන් සෞඛ්‍ය ආරක්සිත ලෙස රැදී සිටින අයුරුද දැකිය හැකි වු අතර නමුත් බොහෝ ස්ථාන ඉතා ජනාකීර්ණ වී තිබෙනු දකින්නට ලැබිණි.
බලංගොඩ නගරය
(ඡායාරූප - සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)
හැටන් නගරය
(ඡායාරූප -රංජිත් රාජපක්ෂ)
(මනුර සෙල්ලහේවා)
යාපනය නගරය
(ඡායාරූප -ප්‍රදීප් කුමාර )
මහනුවර නගරය
(පී.එම්. රාජපක්ෂ)
ගාල්ල නගරය
(ඩී.ජී.සුගතපාල)
බදුල්ල නගරය
(පාලිත ආරියවංශ)
(ප්‍රසන්න පද්මසිරි)
තලවකැලේ
(ශාන්ත චන්ද්‍රසිරි)
අහංගම
(සුමතිපාල දීයගහගේ)
හම්බන්තොට
(සනත් ගමගේ)
තංගල්ල
(අනීෂා මානගේ)
නිකවැරටිය
(ප්‍රියානි මංගලිකා)
මාතලේ නගරය
(ඡායාරූප - මහේෂ් කීර්තිරත්න)
පන්නල නගරය
(ඡායාරූප - හේමලතා ඞී හේවගේ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිම්වල
චින්තාමණි සිල්වා Thursday, 26 March 2020 07:51 AM
අර සතොස පෝලිමේ ඉන්නවා වගේ ඉන්න. අනේ තෙරපිලා නම් ඉන්න එපා. WHO කියන්නේ මීටර් 2ක් ඉඩ තියාගන්න කියලා නේද?