ජනාධිපති ඇතුළු වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීම ඇතුළු ඉන්ධන ගැටළුවට විසැඳුම් ඉල්ලා අදත් රට පුරා තැන තැන විරොධතා පැවැත්විණි.
දඹුල්ල නගරයෙන් ඒ නවය සහ ඒ හය මාර්ගය හරස් කරමින් පැවැත්වෙන විරොධයක් හේතුවෙන් එම මාර්ගයෙ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.
ගාල්ල - කොළඹ හරස් කරමින් බළපිටියෙන් සහ අම්බලන්ගොඩින් මාර්ගය හරස් කරමින් විරෝධයක නිතර ව සිටිති.
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
(ඡායාරූප: එම.සුසිල් ප්‍රියන්ත)
(ඡායාරූප: සිරංගිකා ලොකුකරවිට)
(ඡායාරූප: ශාන්ත චන්ද්‍රසිරි)
(ඡායාරූප: බී.ජී. චතුරංග )
කිවුල්ළිද (ශාන්ත රත්නායක)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අදත් තැන තැන විරෝධතා: මාර්ග වැසෙයි
ගොපලු යකා Wednesday, 20 April 2022 01:25 PM
මේ අම්බරුවන් වහන්නේ ඔවුන්ගේම අය යන පාරවල්. පාලකයින් නෙවෙයි අපහසුතාවයට පත්වන්නේ.., දැන්ටමත් පෝලිම්වල ඉඳලා තෙල් ටිකක් ගහගෙන දවස් කීපයක්වත් දුවාගන්න ඉන්න අහිංසක මිනිස්සු.. වාහනයක් නැති බස්වල, කෝච්චිවල යන අහිංසකයින්. ගහන්න ඕන පාලකයින්ට 1948 ඉඳලා හිටපු, ඉන්න, ගහන්නේ තමන්ගේම අයට...
Aravinda monarawilaWednesday, 20 April 2022 04:08 PM
රටට හෙණ ගැහුවත් කමක් නැහැ... තමන්ගේ වැඩේ වෙනවා නම් කියලා හිතන.. අමනයින්ට නම් එහෙම හිතෙනවා ඇති. එහෙම නැතිනම් රාජපක්ෂලාගේ කටු කන අයටත් එහෙම හිතෙනවා ඇති.
ගොපලු යකා Wednesday, 20 April 2022 04:47 PM
අන්න තද වෙලා. පීඩිතයන් අපහසුතාවයට පත්කළාම පීඩකයින්ට දැනෙයි බලාගෙන... ඕනම එකකට දේශපාලනය කියවන වහල්ලු..
pakeer Wednesday, 20 April 2022 03:43 PM
සමාජයේ එක එක තීන්දු තීරණ ගන්නේ තම තමන්ගේ දැනුමේ, මිනුමේ හැටියට... කොටසක් විප්ලවය කරන්නේ ඉන්ටර්නෙට් එකේ. කොටසක් පාර්ලිමේන්තුවේ, කොටසක් ඡන්ද පොළේ, කොටසක් මහපාරෙ... මේවා හරි විදිහට කරන්න තමයි රාජ්‍ය ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒත් රටේ නීතිය හා සාමය නැතිනම්, රජතුමා සොරකම් කරන, අදූරදර්ශී වුණාම මෝඩ ජනතාව මොනවා කරන්නද? මේවා තමයි කරන වැඩ...
Sithum Wednesday, 20 April 2022 03:55 PM
අනේ කවුරුත් එකතු වෙලා අනුරවයි, සජිත්වයි දවසක් හරි ජනාධිපති පුටුවේ වාඩි කරපල්ලා. නැත්තන් මේ රට ඇෆ්ඝනිස්ථානෙටත් එහාට යවලයි නවත්තන්නේ...
mdd Saturday, 23 April 2022 09:37 AM
කාපට් පාරවල් වල තැන තැන පුළුස්සන්න එපා. දේශපාලකයින්ට මුදල් මංකොල්ල කන්න තවත් අවස්ථාවක් වේවි..!