වර්ෂාව නිසා මාර්ගවල වතුර පිරී ඇති අතර ග්‍රෑන්ඩ්පාස්, හෝර්ටන් පෙදෙස, බොරැල්ල, පිටකොටුව, දෙමටගොඩ, තුන්මුල්ල හා කිරුළපන ඇතුළු කොළඹ ප්‍රදේශ රැසක වාහන තදබදයක් ඇති වී තිබේ.
(ඡායාරූප-තරිඳු ජයවර්ධන)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග යටවෙයි
jayantha Thursday, 18 May 2017 12:12 PM
තව කාණු වහල ගෙවල් හැදුවොත් දියවන්නාව මැද්දේ තියන එක යට වෙයි
nandana Thursday, 18 May 2017 03:12 PM
ඔය වතුර ටික දැන්වත් ගබඩා කරන්න වැව දැන්වත් හදන්න නැතිනම් ඉතින් ඉදිරියටත් වතුර නැතිව හුලං තමයි
Samapth de Silva Thursday, 18 May 2017 03:38 PM
කොළඹ නගර සභාව ඕනෑම ඉඩමක ඉදිකිරීමක් කරන්න ඉඩදෙන්නේ කිසිම සොයා බැලීමකින් තොරව, ඔවුන් මුදලට යට වනවිට නගරය වැසි ජලයෙන් යටවෙනවා.
manoj Friday, 19 May 2017 07:22 AM
පොලොව යටින් මුහුදට නල දාලා වැහි වතුර ඉක්මනින් මුහුදට යන වැඩ පිළිවලක් සකස් කරනවා කියලා පහුගිය දවස් වල උජාරුවෙන් කියපු අයට නියගයෙන් පස්සේ ඇහැරෙන්න ඇති ඊයේ.