(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝ මීටර් 43 ක් වන මාර්ගය නොවැම්බර් මස 15 වැනිදා විවෘත කිරීමට නියමිතය.
අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට සේවක පිරිස් දිවා රෑ දෙකේම කටයුතු කරන අයුරු එහි සංචාරය කළ අපට දැක ගත හැකි විය.
මෙම මාර්ගය විවෘත කිරීමත් සමග ඉතා සුළු වේලාවකින් මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කළ හැකියි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිවේගයේ තවත් කොටසක වැඩ අවසන් අදියරේ
gunarathna Saturday, 23 October 2021 01:57 PM
විනාඩි ගාණෙන් කුරුණගල යන්න නෙමෙයි... අවුරුදු තිස් ගාණක් ඇදගෙන එන ගුරු ප්‍රශ්නේ විසඳන්න.. ගොවියන්ගේ පොහොර ප්‍රශ්නේ විසඳන්න. කුරුණෑගලට විනාඩි ගාණෙන් ගිහිල්ලා අල හිටවන්නද?
CiscoSaturday, 23 October 2021 03:27 PM
මොන දේ දුන්නත් ගුරුවරු සැනසුණත් ස්ටාලින් නම් සැනසෙන කෙනෙක් නම් නෙවෙයි...!!!
චන්දන Saturday, 23 October 2021 02:21 PM
වැඩිම ට්‍රැෆික් තියෙන්නේ මීරිගමට යනකං... ඉතා ඉක්මණින් ඒ ටික ඉවර කරන්න...
Gayan Saturday, 23 October 2021 04:28 PM
මීට කලින් කීපවතාවක්ම විවෘත කරනවා කියලා විවෘත කරේ නෑ. මේ සැරෙත් එහෙම වේවිද දන්නේ නෑ. පුළුවන් නම් හරියටම විවෘත කරන දවස ගැන හොයලා නිව්ස් එකක් දාන්න...
NIHAL Dharmatileke Saturday, 23 October 2021 05:09 PM
යහපාලනයේ වැඩ මේ පාලනයේ පුරසාරමේ..! දන්නෝ දනී...
දර්ශණMonday, 25 October 2021 07:31 AM
යහපාලනයට පෙර තිබූ පාලනයෙන් මෙහි වැඩ ආරම්භ කලත් යහපාලනය විසින් වැඩ නවතා දමා නැවත වරක් යහපාලනය විසින්ම ඊට වඩා වැඩි මුදලකට වැඩ ආරම්භ කර වසර 5 ක් යන තුරැම වැඩ අවසන් කර ගැනීමට නොහැකිව තවමත් එහි වැඩ සිදු කරමින් පවතියි .....