(ඉන්දිකා රාමනායක)
‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ 614 ෙදනෙක්ට විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ දී විසිර ගියහ.
මෙම පිරිසට නිලධාරීන් 19 දෙනකු හා සෙසු නිළයන් 595 දෙනකු සිටි බව යුද හමුදාව පවසයි
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහභාගි විය
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘
mewan Monday, 31 October 2022 04:13 AM
ඕවා ඉගෙනගෙන ඊට පස්සේ අහිංසක මිනිස්සුන්ට පයින් ගහන්න...
jayasekaraMonday, 31 October 2022 03:06 PM
ඇයි ගංවතුරක්, නාය යෑමක් ආවොත්... මිනිස්සුන්ව බේරගන්න වැස්සේ තෙමි තෙමී...
Perera Monday, 31 October 2022 04:51 AM
අරගල කාරයින්ව උස්සලා පොළවේ ගහන හැටිද පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ..?
Kamal Monday, 31 October 2022 08:06 AM
බදු වැඩි කලේ මෙයාලට පඩි ගෙවන්න තමයි. ලක්ෂ ගාණක හමුදාවක් ඉන්නේ ඇමරිකන් ආක්‍රමණයක් ආවොත් මුහුණ දෙන්න...
SL Monday, 31 October 2022 08:17 AM
SF - ආදරෙයි හැමෝටම
Dilan Silva Monday, 31 October 2022 11:10 AM
"අපේ බදු මුදල් විනාශය කරා..." අනේ අපි දහඩිය ලේ කඳුළු මතින් ගෙවන බදු සල්ලි වලින් නේද මේ? අනේ කරුණාකර දැන් හමුදා සෝබන නවත්තලා මිනිස්සුන්ගේ බදුසල්ලි ටික සෞඛ්‍යයට හා අධ්‍යාපනයට පමණක් යොදවන්න...
jayasekara Monday, 31 October 2022 02:51 PM
කුහක කමෙන්ට් දාන කට්ටියකුත් තාම ඉන්නවා ශ්‍රී ලංකාවේ..!
SujeewaTuesday, 01 November 2022 05:11 AM
ඒවාට ධනාත්මකව බලන්න දේශද්‍රෝහීන් පිරිසකුත් ඉන්නවා
malaka Tuesday, 01 November 2022 07:56 AM
කරුණාකර ආරක්ෂක අංශවලට අවලාද නැගීමෙන් වලකින්න .සොල්දාදුවෝ අවරුදු 20 ක් 22 ක් රටට සේවය කරන්නේ ඔයවගේ පටු අරමුණකින් නෙමෙයි .අවුරුදු 5 න් 5ට එන ආණ්ඩු වලට කොහොමත් පක්ෂ වෙලා වැඩ කරන්න ඕන .ඒක තමයි එයාලගේ රාජකාරිය. තමන් කැමැති පාලකයෝ ආවම එක විදියක් , අකමැති අය ආවම තව විදියක් එයාලට බැහැ . ඔවුන්ට අනදෙන පාලකයෝ පාලනය කරගත්තානම් මේ සොල්දාදුවන්ට බනින්න වෙන එකක් නැහැ. අනිත් කාරණාව තමයි දිනපතා විශ්‍රාම යන සොල්දාදුවෝ පුරප්පාඩු පිරවීම අනිවාර්යයි රටක යුද්දයක් තිබුනත් නැතත් මේ අවශ්‍ය පිරිස සිටිය යුතුයි. එයාලා කරන්නේ යුද්ද කරන එක විතරක් නෙමේ. තව එකක් ඒ අංශ වල අනවශය වියදම් අඩුකර ගන්න එක වෙනම වැඩක්. ඒ වගේම මේ අයගෙ ශ්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක අදාල පාර්ශව කරන්න ඕන වැඩක්
jayasekara Tuesday, 01 November 2022 09:44 AM
ආදරෙයි හැමදාමත් ....... ජය ජය ජය ජයවේවා........