අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (05) කොළඹ දී පැවැත්විණි.
එහි ඡායාරූප මෙහි දැක්වේ .
( ලහිරු හර්ෂණ)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ විරෝධතා පාගමන
sampath Monday, 05 August 2019 11:47 AM
මේ අයට නිදහසේ පැය 24ම උද්ඝෝෂණය කරන්න තැනක් හදලා කෑම බීම දෙමු. අලුත් ළමයි ටිකක් අරන් උගන්වමු. එතකොට ප්‍රශ්නේ ඉවරයි.
IndunilWednesday, 07 August 2019 12:00 PM
නිකන් පුළුවන් නිසා හිතට එන හැම දෙයක්ම මේකේ දාන්න එපා...
sampath Monday, 05 August 2019 12:43 PM
චීනේ ළමයි මොන්ටිසෝරියේ ඉඳන් සල්ලි දීලා ඉගෙන ගන්නේ විශ්වවිද්‍යාලයකට යන්න හරිම අමාරුයි. එහෙම යන්න ලැබුණත් ගෙවන්න ඕනේ සීතල කාලෙට සීතලේ ගැහි ගැහී ඉන්නේ... නාන්න වතුර නැතිව සැලෝන් එකෙන් කොන්ඩේ සෝදන් ජීවත්වෙන්නේ ඔය වගේම ශිෂ්‍යයෝ උද්ඝෝෂණය කළාම වෙඩිතියලා මරලා උන්දැට ගිය සල්ලිත් දෙමාපියන්ගෙන්ය. කරගත්ත කාගෙවත් අතකොලු නොවී ඉගෙන ගන්න මෝඩ වෙන්න එපා... ලංකාවේ අධ්‍යාපනය වලපල්ලට දාන්න අන්තවාදී කල්ලිවල බේගල්වලට රැවටෙන්න එපා...
gamini Monday, 05 August 2019 01:34 PM
මේවායේ විරෝධයට වැඩිය වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ එකතු වෙන එකයි.
Jehaan Monday, 05 August 2019 08:41 PM
වෙනත් රටවල ළමයින් අර්ධ කාලින කම්කරු රැකියා කරමින් අතින් මුදල් ගෙවා සරසවියේ ඉගෙන ගන්නවා. ඉන්පසු සුළු රැකියාවක් සොයා ගෙන රටට බරක් නොවී , අනෙක් මිනිස්සුන්ට හිසරදයක් නොවී ජීවත් වෙනවා. සුදුසු රැකියා ලැබෙනතෙක් තවත් වෘත්තීය පාඨමාලා හදාරා ජීවිතය සාර්ථක කර ගන්නවා. ඒකට මේ උන්දලා.
Sugath Wednesday, 07 August 2019 03:36 AM
හැමදෙයක්ම නිකන් ලැබෙනකොට ඔහොම තමයි. මේවගේ දේවල් වලට මෙයාලා ආසයි.
Asanka Wednesday, 07 August 2019 05:26 AM
කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කියලත් මේ පත්තරේම ප්‍රවෘත්තියක් තියනවා. ඒකටත් මොනවා හරි ලියන්න මේ ළමයි හරියට මිනි 7ක් මරපු මිනීමරුවෝ වගේ පහත් කරලා ලියන අය
H.Perera Wednesday, 07 August 2019 09:21 AM
මම ජනාධිපති නම් ඔය අන්තරේ සෙට් එකම රටින් පිටුවහල් කරලා දාලා අලුත් ළමයි ටිකක් අරන් උගන්වනවා. මේ ටික එන්න එන්නම කාලකන්නි වෙනවා මිසක් රටට වැඩදායි යමක් කමක් කරන්නේ නැහැ. ඉගෙන ගන්න එකාට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ...
Chanak los angeles Wednesday, 07 August 2019 09:10 PM
ඔය අන්තරේලා දැන් ඔහොම හැසිරුණාට පසුව රජයේ ඉහළ පුටුවලට ඇවිල්ලා තමා හිටපු අන්තරේටම හිට්ලර් කෙනෙක් වෙනවා. අපි නම් ඕනෑතරම් දැක තිබෙනවා.