(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨය මගින් සංවිධානය කරනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව අද (19) ඇරඹිණි. මෙම සමුළුව 20 , 21 දක්වා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ.
මේ සඳහා දෙස් විදෙස් පර්යේෂණ පත්‍රිකා 120 ක් අතුරින් පර්යේෂණ පත්‍රිකා අනූ අටක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල්ශාන්ත මහතා සහභාගීවූ අතර විශේෂ ආරාධිතයා ලෙස ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ සභාපති කේ ආර්.එච්. ලාල් ගුණසේකර මහතා සහභාගී විය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය පවත්වනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව (කළමනාකරණ පර්යේෂකයන්ගේ ද්විතීය අන්තර් ක්ෂේත්‍ර සම්මන්ත්‍රණය ) වශයෙන් පැවැත්වෙන මෙහි තේමාව වනුයේ ධරණීය සංචාරක ව්‍යාපාරය, ආයතනික කළමනාකරණය, සහ අපගේ පරිසර බලායනය වේ.
මෙම සමුළුවේ සභා සභාපතිත්වය උසුලනු ලබන්නේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ආචාර්ය එම්.එස්.එම්. අස්ලාම් මහතතාවේ.
මෙම සමුළුවට සමගාමීව විදේශීය විශ්වවිද්‍යාල දෙකක් මෙම ජාත්‍යන්තරතර සමුළුවව පැවැත්වීමේ කටයුත්තට එක්ව තිබේ. ඇමරිකා එක්සත්ජනපදයේ උතුරු ඇරිසෝනා විශ්වවිද්‍යලය හා මැලේසියාවේ ටෙක්නෝලොජි මාරා විශ්වවිද්‍යාලද මෙයට දායකව ඇත.
ප්‍රධාන විද්වත් සමුළුව හා සමගාමීව තවත් සමුළු දෙකක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන මැලේසියාවේ 10 වැනි ඝර්ම කලාපීය සංචාරක දෘෂ්ටි සම්මන්ත්‍රණය සහ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසොනා විශ්ව විද්‍යාලයේ ප්‍රථම ජාත්‍යාන්තර තිරසාර පාරිසරික බලායන සම්මේලනයද මේ හා සමගාමීව පැවැත් වේ.
ඒ අනුව ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව දෙකක් සහ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පැවැත්වෙන් දෙවන ජාත්‍යන්තර විද්වත් සමුළුවත් සමඟ ජාත්‍යන්තර පර්යේෂණ සමුළු තුනක් පැවැත්වේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අන්තර්ජාතික විද්වත් සමුළුව ඇරඹෙයි
lalith Thursday, 19 October 2017 09:59 PM
ඒ රටවල් වලනම් මේ විද්වත් මහත්වරුන්ගේ උපදෙස් අවවාද අනුශාසන අනුව රටේ වැඩ කරනවා ඇති. නමුත් අපේ රටේ මේ විද්වත්තු මොනතරම් උන්නත්, අන්තිමේ අසන සංවිධායක කමට පක්ෂ නායකයින් විසින් පත්කරපු කුඩු කාරයෝ, මදාවියෝ, තක්කඩියෝ, හොරු ඔක්කොම ජනතාවට කියල කතිරේ ගස්සාගෙන පාර්ලිමේන්තු ගියාට පස්සේ සියල්ල දත් සක්විති කියල හිතන කියන විදියටනේ වැඩකරන්න වෙලා තියෙන්නේ.
ලුම්බිණි Friday, 20 October 2017 07:52 AM
සම්මන්ත්‍රණයකට එන මිනිස්සු බෙර ගසා නටා වයා පිලි ගත යුතුද?