(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුමෙහි විරෝධතාවයක නිරතව සිටි විශ්ව විද්‍යාල සිසුන් අතුළු පිරිසට පොලීසිය මීට මොහොතකට පෙර පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
එම කඳුළු ගෑස් ප්‍රහාර අඛණ්ඩව එල්ල කළත් සිසුන් තවදුරටත් එහි රැඳී සිටිති.
සිසුන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ග බාධක ඉවත්කරමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කරන අයුරුද දක්නට ලැබේ.
කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඇතැම් පිරිස් රෝහල් ගත කිරීමට ද සිදුවිය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අන්තරේට කඳුළු ගෑස්
sharm warn Friday, 06 May 2022 04:56 PM
මෙයාලට ඇඳුම් එල්ලලා මදි..!