IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන් ගෙනෙයි

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් වැව් විශාල සංඛ්‍යාවක් සීදි යාම නිසා පානිය ජලය ලබා ගැනීමට අසීරු බව ප්‍රදේශවාසීහු පවසති.

අනුරාධපුර නගරයේ පවුල් එක්ලක්ෂ පනස් දහසක් සඳහා ජලය සපයනු ලබන තුරුවිල ජලාශයේ ජල මට්ටමද මේවන විට ඉතා සිඝ්‍රයෙන් පහළ යාම ගොස් ඇත.

නගරවාසින් සඳහා ජලය ලබා ගැනිමට ජල ප‍්‍රවාහන මණ්ඩලය විසින් මහවැලි අධිකාරියෙන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම මත තුරුවිල ජලාශය සඳහා මහවැලියෙන් අක්කර අඩි 2000 ක ජල ධාරිතාවයක් මුදා හැර තිබේ.

 



අදහස් (7)

අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන් ගෙනෙයි

vidya Monday, 17 July 2017 02:36 PM

මගේ රටට දළදා හිමි පිහිටයි.

:       39       122

kumar (galf)Monday, 17 July 2017 05:49 PM

දළදාවටත් එතන පිහිටක් තිබුනානම් කොටි ගහනවාද අත්තිවාරම් හෙලවෙන්න? දැන්වත් ලංකාව අන්ධ භක්තිකත්වයෙන් මිදුනොත් තමා හොඳ.

:       669       358

abaranMonday, 17 July 2017 10:17 PM

ඔතැන අන්ධ භක්තියකට වඩා තියෙන්නේ රට ගැන කැක්කුමක් සහ ආදරයක් විය හැකියි. අපි දරුවෙකුට වුනත් දෙවියන්ගේ ,බුදුන්ගේ ආශීර්වාදය පතන්නේ දෙවියන් ඉන්නවාය කියන හැගීමට වඩා එහාගිය ආදරයක් නිසා. ඒක මෙලොව වාසී වැඩි ජනතාවක් විශ්වාස කරනදේ නිසා අපහාසයට භාජනය නොකලානම් හොඳයි.....

:       19       5

SHAN SAUDI Tuesday, 18 July 2017 04:19 AM

කුමාර ගල්ෆ් කියන වගේ අපේ රටේ ඉන්න මෝඩ තකතීරුවො තමා අපේ රටත් ආගමත් පාවාදීල මුදල් ගන්නේ මේවගේ උන් පොඩි කරදරයක් උනත් කෙලින්ම ගිහින් ලගින්නේ දේවාලේ නැත්නම් පන්සලේ එහෙම කරලා ගරහන්නේ අපේ ආගමට මුන් කුඩිකෙඩුවෝ

:       1       0

manoj Monday, 17 July 2017 07:53 PM

අනේ කුමාර මැටි කතා නොදා ඉන්න.

:       1       1

Sunil Pushpadana Tuesday, 18 July 2017 03:39 AM

කුමාර ඒ අයට කෑම හම්බ වුණා මතක ඇතිනේ. සත්‍යට හා ධර්මයට එරෙහිවන කාටත් දඩුවම නියතයි

:       24       16

සමන් ඩුබායි Tuesday, 18 July 2017 12:14 PM

කාරණය අමතක කර වෙන දේවල්නේ කතා කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site