(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් වැව් විශාල සංඛ්‍යාවක් සීදි යාම නිසා පානිය ජලය ලබා ගැනීමට අසීරු බව ප්‍රදේශවාසීහු පවසති.
අනුරාධපුර නගරයේ පවුල් එක්ලක්ෂ පනස් දහසක් සඳහා ජලය සපයනු ලබන තුරුවිල ජලාශයේ ජල මට්ටමද මේවන විට ඉතා සිඝ්‍රයෙන් පහළ යාම ගොස් ඇත.
නගරවාසින් සඳහා ජලය ලබා ගැනිමට ජල ප‍්‍රවාහන මණ්ඩලය විසින් මහවැලි අධිකාරියෙන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම මත තුරුවිල ජලාශය සඳහා මහවැලියෙන් අක්කර අඩි 2000 ක ජල ධාරිතාවයක් මුදා හැර තිබේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන් ගෙනෙයි
vidya Monday, 17 July 2017 02:36 PM
මගේ රටට දළදා හිමි පිහිටයි.
kumar (galf)Monday, 17 July 2017 05:49 PM
දළදාවටත් එතන පිහිටක් තිබුනානම් කොටි ගහනවාද අත්තිවාරම් හෙලවෙන්න? දැන්වත් ලංකාව අන්ධ භක්තිකත්වයෙන් මිදුනොත් තමා හොඳ.
abaranMonday, 17 July 2017 10:17 PM
ඔතැන අන්ධ භක්තියකට වඩා තියෙන්නේ රට ගැන කැක්කුමක් සහ ආදරයක් විය හැකියි. අපි දරුවෙකුට වුනත් දෙවියන්ගේ ,බුදුන්ගේ ආශීර්වාදය පතන්නේ දෙවියන් ඉන්නවාය කියන හැගීමට වඩා එහාගිය ආදරයක් නිසා. ඒක මෙලොව වාසී වැඩි ජනතාවක් විශ්වාස කරනදේ නිසා අපහාසයට භාජනය නොකලානම් හොඳයි.....
SHAN SAUDI Tuesday, 18 July 2017 04:19 AM
කුමාර ගල්ෆ් කියන වගේ අපේ රටේ ඉන්න මෝඩ තකතීරුවො තමා අපේ රටත් ආගමත් පාවාදීල මුදල් ගන්නේ මේවගේ උන් පොඩි කරදරයක් උනත් කෙලින්ම ගිහින් ලගින්නේ දේවාලේ නැත්නම් පන්සලේ එහෙම කරලා ගරහන්නේ අපේ ආගමට මුන් කුඩිකෙඩුවෝ
manoj Monday, 17 July 2017 07:53 PM
අනේ කුමාර මැටි කතා නොදා ඉන්න.
Sunil Pushpadana Tuesday, 18 July 2017 03:39 AM
කුමාර ඒ අයට කෑම හම්බ වුණා මතක ඇතිනේ. සත්‍යට හා ධර්මයට එරෙහිවන කාටත් දඩුවම නියතයි
සමන් ඩුබායි Tuesday, 18 July 2017 12:14 PM
කාරණය අමතක කර වෙන දේවල්නේ කතා කරන්නේ...