(දයාරත්න ඇඹෝගම)
වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුර ඩී.එස්.සේනානායක වට ඉදිරිටදි උද්ඝෝෂණයක නිරතවුහ.
විරෝධතාකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට සිට කඩ 12 දක්වා විවිධ විරෝධතා පාඨ සහිත බැනර් හා පුවරු රැගෙන විවිධ සටන් පාඨ කියමින් ඩී.එස්.සේනානායක වට රවුම අසලට පැමිණ මාර්ගයේ බිම වාඩිවි උද්ඝෝෂණයේ නිරත වුහ.
මෙම හේතුව නිසා ගමනා ගමනයට දැඩි බාධා එල්ලවු අතර විකල්ප මාර්ග ඔස්සේ එම වාහන පිටත් කර යැවිමට පොලිසිය පියවර ගත්තේය.
වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුලකර ගනිමින් සෙෘඛ්‍ය අංශවල වෘත්තිය සමිති 16 ක් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්යේ දුරබැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි රෝගින් දැඩි අපහසුවට පත්ව සිටියේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අපු‘ර සුව සේවකයෝ මහ පාරේ
Bamunuarachchi Friday, 11 February 2022 07:48 PM
ජනතාව මේ අයට ගහලා එළවනවා නම් ඉදිරිපත් වෙනවා නම් මම එකතු වෙනවා.. ජනතාවට කුලී හේවායෝත් හොයලා දෙනවා...
gunarathnaSaturday, 12 February 2022 07:50 AM
අනේ මන්දා මේ මිනිස්සු එක්කෝ මේ ආණ්ඩුව එළවන්නට පෙළගැසෙන්න ඕනෑ. එහෙම කරන්නේ නැතිව මේ ආණ්ඩුවෙන්ම ඉල්ලීම් ගන්න උත්සාහ කරනවා. ඒකට හේතුව වෙන කිසිම ආණ්ඩුවකින් මේ ඉල්ලීම් ගන්න බැරිබව දන්න නිසා. අඩුම ගානේ සමන් රත්නප්‍රියගේ අතේවත් නැහැනේ... ගෝඨාට බැරි නම් අපිට දීලා පලයල්ලා කියලා.. හැමෝම දන්නවා යමක් තරගන්නවා නම් මේ ආණ්ඩුවෙන් මිසක් වෙන කිසිම කෙනෙකුට බැහැ කියලා...
ajith Saturday, 12 February 2022 07:46 AM
සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුරයේදී උද්ඝෝෂණයක නිරත වූ සියලු දෙනාගේ දිනක වැටුප අඩුවනු ඇත.
Prabha Saturday, 12 February 2022 04:57 PM
අහිංසක රෝගීන් ඇපයට තියාගෙන ඉල්ලීම් දිනාගත්තත් මේ අය මැරෙන්න ඕනැ මහපාරේ...!!!