ජයරත්න වික්‍රමාරච්චි
සාලියවැව සිට කිලෝමීටර් 50ක් මග ගෙවා අනුරාධපුර අභයගිරි චෛත්‍යට කප්රුක්පූජාවක් පැවැත්වීමට සැදැහැවතුන් විශාල පිරිසක් අද අලුයම 3.00 ගමන් ආරභ කළේය. සාලියපුර කප්රුක් පූජා සංසදය මෙම පිංකම සංවිධානය කරන අතර ඒ සඳහා මිටර් 350 කපමණ දිගින් යුතු කප්රුක වැඩම කරවයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අභයගිරියට කප්රුක් පූජාකරන්න කිලෝ මිටර් 50 පා ගමනින්
BUDDHIKA Saturday, 08 July 2017 11:46 AM
සාදු !!! සාදු !!! සාදු !!!
arschloch Saturday, 08 July 2017 02:35 PM
ඔක්කොම වැඩිහිටියොයි ඉන්නේ... තරුණ අය ආගම දැන් පිළිපදින්නේ නැහැ.
ධම්ම Saturday, 08 July 2017 02:41 PM
වාහන ගමනාගමනයට බාධා වෙනවා කියලා ඉහලින් ඕඩර් ආවේ නැද්ද?
maal Saturday, 08 July 2017 03:14 PM
කර්නල් ඕල්කට්තුමා බෞද්ධ කොඩිය හදන්න කලින් මේ වගේ දෙයක් තිබුණද? බුද්ධාගමේ හැටියට ධර්මයේ හැසිරීම සහ ධර්මය අවබෝධ කර ගැනීම නිවනට මග යයි සිතමි.
de silva Saturday, 08 July 2017 03:15 PM
හරිම සතුටු දර්ශනයක්... බුදු සසුන බැබලේවා!!!
saman Sunday, 09 July 2017 10:11 AM
බුද්ධ ධර්මයේ මේවා ගැන තියෙනවාද? මෙච්චර දුරක් පා ගනිමින් යන්නේ කොහොමද?
saman Monday, 10 July 2017 04:08 AM
බුදු සසුන නම් බැබලෙයි එත් බුද්ධාගමනම් දැනටමත් ලංකාවෙන් ගිහිල්ලා