(ඡායාරූප - ශාන්ත රත්නායක)
ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය අනුබද්ධ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් හි අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(7) සිදුකෙරිණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අඹේවෙල කිරිපිටි කම්හල අලුත්වෙයි
raveendra Monday, 07 August 2017 12:45 PM
අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීම ඉතා හොඳදෙයක්... එය කළයුතු කටයුත්තකි. හොඳ දෙයට හොඳ කීමටත් වැරදි දෙයට වැරදී කීමටත් අප පසුබට නොවෙමු. (අපි රතු,කොළ නිල් පාට ගැන නොසිතා) අවංකව මෙය විවෘත්ත කිරීමට මොනතරම් මහජන මුදලක් නස්තිවෙන්න ඇද්ද? මිනිස් පැය කොතරම් නස්තිවෙන්න ඇද්ද? (මිනිස් පැය මිල කිරීමට අපහසුය) වාහන, ඉන්ධන, ආරක්ෂක නිලධාරීන්, පාසල් ළමුන්, කෑම බීම යනාදිය... ඊට අමතරව අවට එක්රැස් වී කපටි සිනාවෙන් මුව සරසාගෙන ඉන්න අප්‍රසන්න ඇම්බැට්ටයෝ ටික... අපේ මව්බිම පාලනය කල හැම පක්ෂයක්ම සහ දැනට පාලනය කරන පක්ෂද කොපමණ දේ නාස්තිකර ඇද්ද? මේ හැම දෙයක්ම අපගේ මුදල්ය. රටේ දියුණුව සඳහා තිබෙන මුදල්ය. එක සතයක්වත් මෙහි සිටින නූගත් දේශපාලකයාගේ මුදල් නොව මේ මගේ, අපේ මුදල්ය. මා ඉන්න රටේ කිසිදිනෙක මෙවන් අර්ථ ශුන්‍ය නාස්තිකාර උත්සව දැක නොමැත. අප මාතෘභුමියේ මුල් පුරවැසියා මෙම වාක්යටික කියවනු ඇතැයි තදින් විස්වාස කරන්නෙමු. මක්නිසාදයත් අප අපගේ මව්බිමට ආදරය කරන පුරවැසියන් බැවිනි.
ධම්ම Monday, 07 August 2017 12:59 PM
එතකොට කාටද මේක බද්දට දෙන්නේ.. ?
දේශප්‍රේමියා Monday, 07 August 2017 01:02 PM
අළුත් වෙනවා නම් නියමයිනේ...
perera Monday, 07 August 2017 01:54 PM
කර්මාන්ත ශාලාවේ තිබුණ පැකට් කරන වුල්ෆ්, බ්‍රඩ්මන්, ලේක් යන්ත්‍රවලට මොකද වෙන්නේ?
sachith Tuesday, 08 August 2017 04:05 AM
රවින්ද්‍ර මහතාගේ අදහස් දැක්වීම සමග මම සම්පුර්ණයෙන් එකග වෙමි. අපේ රටේ හොද වැඩක් කරත් සොබනේ තම තියෙන්නේ. මහජන සල්ලි නිකන් නාස්ති කරලා අහිංසක පාසල් ළමයින්වත් රස්තියාදු කරනවා.