(ඩයනා උදයංගනී සහ ලාල් එස් කුමාර)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොළඹ අවට ආරක්ෂාව තරකර ඇත.
කැලණිය විශ්ව විද්‍යාලය අවට පොලිසියෙ 100ක පමණ බල ඇණියක් සහ ජල ප්‍රහාරය බවුසර්ද සීරුවෙන් තබා ඇත.
කැලණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කෙරෙන මෙම විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයේ විවිධ ස්ථානවල පොලීසිය සහ කැරලි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරක රථ ද යොදවා තිබෙනු දක්නට ලැබේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අවදානමට පෙර සූදානම
Kandy Whip Tuesday, 18 October 2022 04:14 PM
මෙක ඉතාම හොඳයි. මෙම විරෝධතා පාගමන් හේතුවෙන් බොහෝ රියදුරන්ට, මගීන්ට සහ පදිකයින්ට අනවශ්‍ය හිරිහැරවලට ලක්වන අතර ඔවුන්ගේ නිදහස් ගමන් බිමන් පිළිබඳ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස සීමා වෙලා තියෙනවා
සොරිසේන Thursday, 20 October 2022 08:19 AM
ඔබ වැනි වහල් මානසිකත්වය ඇති අය සිටින තාක් කල් හොරුන් සැමදා බලයට පත්වී ඔබෙන් මතුව උපදින්නට සිටින සෑම ජීවිතයක්ම ණය කරවා ඔවුන් උන්ගේ මතු පරම්පරා හතකට ජනතා මුදල් කොල්ලකනු ඇත.