(හැටන් රංජිත් රාජපක්ෂ)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිම වෙනුවෙන් නාවලපිටිය නගරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කලහ.
මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගි වූ අතර , එහිදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ තමන් කැමති රජයක් ගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනතාවව අවස්ථාව ලබා දි ඇති බවයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුව විසුරුවා හැරීමට සතුට පළ කරති
nimal Saturday, 10 November 2018 08:08 AM
විනයක්, සදාචාරයක් නැහැ. පොලිසියත්, හමුදාවත් නීතිය අතට ගන්න යන අය ඉවරයක් වෙලා යන්න ඔවුන්ට තියන්න තිබ්බේ.
sirimal Saturday, 10 November 2018 09:02 AM
මේ ගොල්ලෝ පාරට බස්සපු මිනිස්සු දන්නවා හොඳටම මේක ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව. පාර්ලිමේන්තුව 5 වෙනිදාට, 7 වෙනිදාට 14 වෙනිදාට මාරු කරමින් උත්සාහ කලේ 113 බාගන්නයි. කෙතරම් මුදල් සම්භාරයක් පුජා කිරීමට උත්සාහ කලත් මක්කම වන්දනාවේ යැව්වත් ඩුබායි සහ ලන්ඩන් සංචාර වල යැව්වත්,රාජ්‍ය රහස් ඔත්තුසේවා මඟින් මෙන්ම පක්ෂ ක්රියාකාරින්ගෙන්ද දැනගන්නට ලැබුනේ එකතු කර ගන්න හැකිවෙන්නේ වැඩිම උනොත් 85 දෙනෙක් පමණක් බවයි. ඉතින් මේවගේ ව්‍යවස්ථා විරෝධී තීරණයක් ගනිමින් රට තව දුරටත් අස්ථාවර තත්වයකට පත්කිරීමේ සම්පුර්ණ වගකීම තමන් කල කී දේවලට දඬුවම් ලැබීමෙන් ගැලවීමේ ඒකායන බලාපොරොත්තුවෙන් රටට හෙන ගැහුනත් අපි බලයට පත්විය යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කරන කණ්ඩායම මෙන්ම දැන් එක පැත්තක් ගැන පමණක් කතා කරන මාධ්‍ය මඟින් එක එක තර්ක ඉදිරිපත් කරන සියලුම දෙනා බාරගත යුතුය. පැන්න කට්ටියටත් පනින්න බලාගෙන හිටිය කට්ටියටත් මැතිවරණයක් පැවැත්වුවහොත් වෙන්නේ මොකද කියලයි අපි බලාගෙන ඉන්නේ. නැවත වතාවක් කොයි පැත්තේ හිටියත් මෙවන් ප්‍රතිපත්තියක් නැතුව කටයුතු කරන කිසිම කෙනෙක් කිසිම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුවට යැවිය යුතු නැතුවා මය.