IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආදර කන්ද ගිනි තැබීමට 6ක් සැකපිට - අක්කර 100ක් ඉවරයි

චාමින්ද දිසානායක සහ  සම්පත් පියනන්දන   

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නම්පේරියල් නියදගල රක්ෂිතයට ගිනි තැබීම පිළිබඳ සැකපිට හය දෙනෙකු  අත්අඩංගුවට ගත් බව ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කිර්ති ජයසිංහ මහතා පැවසීය.
 
මෙම ගිනි තැබීම නිසා අක්කර 100ක් පමණ මේ වන විට විනාශ වී තිබේ. 
 
ගින්න පාලනය කිරීමට තවමත් නොහැකි වී ඇති බව පොලිසිය කියයි.
 
ලෝකාන්තයේ එක් අන්තයක් ලෙසින් පවතින   බළන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ ඇති විශ්වවිද්‍යාල සිසුන්බොහෝ දෙනාගේ ආදරයට පාතිව ඇති ආදරක්න්ද හෙවත් පරෙවියන්ගල කඳුවළල්ලේ මෙම ගින්න හටගෙන ඇත.
 
ඡායාරූප - සම්පත් පියනන්ද සහ ප්‍රින්ස් රත්නායක

 



අදහස් (3)

ආදර කන්ද ගිනි තැබීමට 6ක් සැකපිට - අක්කර 100ක් ඉවරයි

Lashan Monday, 30 July 2018 01:27 AM

පරිසරයට ආදරය කළ යුතුයි....

:       0       39

බටකොළ ආච්චි Monday, 30 July 2018 10:27 AM

මේක කරපු අයට පලදේවි

:       0       1

isurandi Tuesday, 31 July 2018 09:55 AM

සතා සීපාවට කරුණාවක් නැති යුගයක පරිසරය ගැන මොන කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 23

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site