IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ආබාධිත රණවිරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්

යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ කලාගාරයේ දී පැවැත්විණි.

එහිදී යුද හමුදාපති අතින් ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර එයට ආරක්ෂක අංශයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (3)

ආබාධිත රණවිරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්

Raveendra Wednesday, 01 November 2017 05:38 PM

අපගේ මාතෘ බුමිය වෙනුවෙන් තම තාරුණ්‍ය ජිවිත පුජාකර ලබාදුන් නිදහස වෙනුවෙන් අප ඔබ සියලුම රණවිරුවන්වෙත අපගේ හිස නම ආචාර්ය කරන්නෙමු. තවද ඔබලාගේ ජිවිත පරිත්‍යාගයෙන් ලබාදුන් නිදහසින් නිසි ප්‍රයෝජන නොගන්නා අප පක්ෂ, පාටවලට බෙදී එකිනෙක ඇනකොටා ගනිමින් මෙම මොහොතේත් සිටීම ගැන සියලුම පුරවැසියන් ලැජ්ජා වියයුතුය.

:       3       1732

tarzanThursday, 02 November 2017 03:52 AM

මහා ලොකුවට පණ්ඩිත කතා දේශන තියන්න පුලුවන්, ඔය කියන මිනිස්සු ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මොනවද කරන්න හිතන් ඉන්නෙ ? මොකවත් වෙන්නෙ නැහැ, ප්‍රයෝගීක මොනවත් කරන්න කවුරුත් නැහැ, ඒ වුනාට හදවතින් අපි යුද බිමෙ තනි කරේ නැහැ කිය කියා ඉන්න

:       823       40

Saman Thursday, 02 November 2017 04:21 AM

මෙවැනි ප්‍රදර්ශන නැරබීමට පාසල් ළමුන්ව ගෙන්විය යුතුය. රණවිරුවන් ගැන ඔවුන්ට අවබෝදයක් නැත. දැන් පාසල්වල ඉන්න ළමුන්ට යුද්දය ගැන අවබෝදයක් නැත. ඔවුන් කල කැපවීම අගයකල යුතුය.

:       1       49

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6230 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site