(සංජය මධුශාන්)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පලුපිටිය ප්‍රදේශයේ දී වන අලියෙකුගේ හා ඇතෙකුගේ පොරයකින් වන අලියා අද උදැසන මිය ගිය බව වනජීවි නිළධාරීහූ පවසති.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඇත් අලි පොරයෙන් අලියා මියයයි
ප්‍රසාද් Sunday, 21 May 2017 05:39 PM
මේ අලියාට සිදුවූ විපත ගැන දුකයි. තිරිසන් ලෝකේ ස්වභාවය ඔහොම තමයි. නමුත් තේජස් ඇති ඇතුන් වැනි ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වගේ දැවැන්තයෝ අද හිටිය නම් දැන් ඉන්න අලි වැටෙන්නෙත් මෙහෙම අසරණව තමයි.
Saman Sunday, 21 May 2017 06:12 PM
මේවාගෙ දෙයක් නරඹමින් පින්තූර ගන්නවට වඩා නරකද, එකෙක්ව නිර්වින්දනය කරල වෙන තැනකට ගිහින් දාන්න පුළුවන්නම්, ඒ සතාගෙ ජීවිතයත් බේර ගන්න තිබුණා.... අනේ පව් !!!
kumar (galf) Sunday, 21 May 2017 07:29 PM
දැන් අලින්ටත් ලංකාවේ මිනිස්සුන්ගේ ගතිගුණ හොඳටම බෝවෙලා.
sudesh Monday, 22 May 2017 03:55 AM
මේකත් වනජීවී නිලධාරීන්ගේ වැරදින් වුනා කියලා කියයි. ස්වභාවික වනාන්තරයේ වෙන දේ නවත්වන්න උත්සාහ කරන්න එපා... තේරුමක් නෑනේ..
dilip Monday, 22 May 2017 07:27 AM
ඕක කියන්නද වනජීවී අය ඉන්නේ මට මතකයි ටික කාලෙකට කලින් මේවගේම එකක් වුණා
rasika Monday, 22 May 2017 09:57 AM
ඉන්නෙත් සුළු ප්‍රමාණයක් ... අලි - ඇතුනුත් මරාගන්නවා. වඳ වීම අතලඟයි...
shan saudi Monday, 22 May 2017 10:59 AM
මේ සතුන් සටන් කරන එක වලකන්න හැකියාවක් නොතිබුන කියල මම හිතන්න නැ උවමනාව තිබුන නම් එකෙක් පලවා හැරලා අනෙක් සතාව නිර්වින්දනය කරලා වෙනත් රක්ෂිතයකට මාරු කරන්න තිබුන. මොකද මේ අය දේසපාලන බල අරගලයකට මරා ගන්නවා නෙවේනේ දෙපැත්තට කලා කියල පාතාලේ අය දාලා මරන්න යන්නැහැනේ අපේ රටේ මිනිස්සු හරි කැමතී තව එවුන් දෙන්නෙක් මරා ගන්න ඒවා බල බලා සන්තෝස වෙන්න ෆොටෝ ගහන්න තිරිසනුන්ටත් අන්තයි මිනිස්සු ඉන්නෙත් අතලොස්සයි කියනවා ඒකවත් රැක ගන්න උත්සහයක් නැ
Ruwani Saturday, 22 July 2017 07:36 PM
ඉතාමත් කනගාටුයි. වනජීවී නිලධාරීන් සඳහා පුහුණුවක් අවසරයක් දී නැද්ද , මෙවැනි සතුන් සටනින් මැරෙන්න නොදී ආරක්ෂා කරන්න .? නිර්වින්දනය කොට වෙනත් කැලයට ගෙනියන්න .