IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඇඳිරිය ඉවත් කළද නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක්

ඇඳිරිනිතිය ඉවත් කළද බොහෝ  ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු  වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් අද(20) දකින්නට ලැබිණි.

පැමිණ සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නගරවලට පැමිණ  සිටි අතර බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරඹා තිබෙන අයුරුද දැකිය හැකි විය.

ඇතැම් නගර වල පෞද්ගලික බස් රථ මෙන්ම ලංගම බස්රථ ද සිය සේවාවන් ආරම්භකර තිබුණි. නමුත් ඇතැම්  බස් රථවලද එතරම් පිරිසක් ගමන් කරන අයුරු දකින්නට නොලැබිණි

මස්කෙලිය නගරය

ඡායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගතිලක


බදුල්ල නගරය

ඡායාරූප - පාලිත ආරියවංශ


හැටන් නගරය

ඡායාරූප - සුදත් එච්. එම්. හේවා


මඩකලපුව නගරය

ඡායාරූප - ටී එල් ජව්ෆර්කාන්


වව්නියාව නගරය

ඡායාරූප - සිතුම් චතුරංග


ගාල්ල නගරය

ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද


කුරුණෑගල නගරය

ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න  


කුණ්ඩසාලේ නගරය

ඡායාරූප - පි.එම්. රාජපක්ෂ



අදහස් (1)

ඇඳිරිය ඉවත් කළද නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක්

rana Monday, 20 April 2020 07:28 AM

කාසි ,කාසි කෝ බඩු ගන්න කාසි ? තියෙන ටිකෙන් තමා ඇදගෙන යන්නේ , බැරි ඈයෝට කෝචෝක් දමන්න එපා මොන කොරන්නද පුරුවේ පව් වලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site