(ශාන්ත රත්නායක)
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල නිරෝධයන ඇදිරිනීතිය පැනවීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත් වන යාචකයන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අයුරු හා පාලුවට ගිය කොළඹ නගරය අද (01) දිස් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇඳිරිය දීර්ඝ වීමෙන් යාචකයන් අසීරුවේ
ගැමුණු Sunday, 01 November 2020 02:02 PM
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත්වන යාචකයන් පමණක් නොව ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කළහොත් ඉදිරියේදී මුළු රටම දැඩි අසීරුතාවයකට පත්වනු ඇත. මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක් මේ වනවිට ලොක්ඩවුන් ඇත. පළමු රැල්ල පාලනය කළ බව කියමින් රජය ප්‍රකාශ නිකුත් කළා මිස දෙවන රැල්ලට කිසිඳු සූදානමක් හෝ ගෙන තිබුනේ නැත.
janahitha UAE Monday, 02 November 2020 03:38 AM
මොවුන්ගේ ව්‍යාපාර කළමනාකරුවෙක් ඉන්නවා යාචක සහ පොකට් ගැසීම් ශාඛා දෙකක් පවත්වාගෙන යනවා ලියාපදිංචි කර නැතත්.
Kamal Koyrala Tuesday, 03 November 2020 06:48 AM
කොළඹ අලංකරණයේදී සහ පළමු කොවිඩ් රැල්ලේදී යාචකයන් අස්ථානගත කළා සේම මොවුන්වත් නියමිත ස්ථානයකට අස්ථානගත කරන්න ඔවුන්ටත් 5000 දීමනාව සහ සහන මල්ල ලබාදෙන්න.