IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

(ඡායාරූප - ඉෂාන් සංජීව)

සබැඳි - ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට



අදහස් (17)

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

lanka Thursday, 28 May 2020 10:57 AM

ඇමතිතුමාව වහලා තියෙන්නේ ඉන්දියන් කොඩියෙන් නේද? කෝ මීටරේ පරතරේ? ඔක්කොම නීති සාමාන්‍ය ජනතාවට විතරයිද?

:       123       411

ArisThursday, 28 May 2020 01:06 PM

එතුමා ද්විත්ව පුරවැසියෙක් වෙන්න ඇති. ඉතින් මව්රටේ කොඩියෙන් දේහය වහලා තියනවා. අනෙක මේ ලංකාවේ VIPලා වෙනුවෙන් නීති කැඩුණු පළවෙනි අවස්ථාව නොවෙයි මේක...

:       0       0

සාලිය Thursday, 28 May 2020 01:47 PM

බොරු කියූ පමණින් රටේ පොඩි මිනිහාට තමයි ඔක්කොම නීති. පොඩි මිනිහගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් පොඩි මිනිහටම ඔරවනවා. හැමදාම තැලෙන්නේ පොඩි මිනිහා. මීටර් 2ක් තියා සෙන්ටිමීටර 2ක් වත් පරතරය නැත. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මේවට මුකුත් කියන එකක් නැහැ...

:       21       105

RaveendraFriday, 29 May 2020 07:19 AM

බිය නොවන්න " මිහරකුන්ට මෙම කොරෝනා වෛරසයෙන් කිසිඳු හානියක් නොවෙන බැවින් ඒ පිළිබඳව හොඳින් දියවන්නාව පට්ටියේ 225 හොඳ අවබෝධයක් ඇති බව මෙමගින් ඉතාමත්ම පැහැදිලියි. එලෙසම මී උණ වගේ රෝගවලින් නම් මේ අයට බේරීමට කොහෙත්ම බැරිය...

:       0       123

sudaFriday, 29 May 2020 12:56 PM

මොකද මේ තරම් ගරු කරන්නේ...?

:       12       79

de silva Thursday, 28 May 2020 11:16 AM

කොරෝනා හැදිලා මුළු කොළඹම අර්ධ වශයෙන් වහල තිබෙනකොට..., පාර්ලිමේන්තුව විසුරවල, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වහලා දමලා තිබෙන මේ අවස්ථාවේ මේ මෘත දේහය පාර්ලිමේන්තුවට ගෙනත් නටන නාඩගම කුමක්ද? චන්ද කුට්ටිය බලාගෙන ප්‍රධාන පක්ෂ වල දේශපාලකයෝ සියල්ල මේ අවස්ථාවේ රටට දෙන්නේ වැරදි ආදර්ශයක් , මේ කොරෝනා ප්‍රශ්න අස්සේ මේ විදිහට රටේ අනෙකත් පුරවැසියොත් මල ගෙවල් කරන්න ගත්තොත් වෙන්නේ මහා විනාශයක්... මේ තොන්ඩමන් පවුල වතුකරයේ දෙමල ජනතාවට හෝ රටට කරපු දෙයක් නැත. වතුකරයේ දෙමල ජනතාව තොන්ඩමන් පවුල පසුපස යාම නිසා සිටින්නේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික වශයෙන් රටේ අනෙකුත් ජන කොටස් සමග සන්සන්ධනය කරනකොට තවම ඉතා පසුගාමී ස්ථානයකය.

:       0       0

sirimal Thursday, 28 May 2020 12:09 PM

කෝ දුරස්ථ භාවය?

:       0       0

රංග Thursday, 28 May 2020 01:24 PM

ජනාධිපතිවරයා, අගමැතිවරයා රැස්වීම් තබද්දී, ආගමික උත්සව වලට සහභාගී වීමේදී නිරෝධායනය උපදෙස් පිළිපදිනා බවක් පෙනෙන්නට නැත. අජිත් රෝහණ මහතාගේ වාර්තාවක්‌ උපුටා දක්වමින් පෙරේදා වාර්තාවක්‌ පල කර තිබූ අතර එහි දක්වා තිබුනේ කොළඹ කාර්යාල විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන් එකිනෙකා සිප වැළඳ ආචාර සුභාශිංසන නොකරන ලෙසයි. එනමුත් ඊයේ රාත්‍රී පුවත් වලින් අප දුටුවේ අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතා බැලීමට රෝහලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වැළඳගෙන ආචාර කළ බවයි. පසුගිය යහපාලන රජය සමයේ ඉතාම පොඩි ගැටලුවක් පවා මහා දෙයක් ලෙස සලකමින් රංගනයේ නිරතවූ ඇතැම් මාධ්‍ය අද දිනයේ ස්වයං වාරණයට ලක්ව ඇත්ද? නිරෝධනය නීති රීති අපට විතරද? සාමාන්‍ය ජනතාවට නීතිරීති දමනා රජයේ ප්‍රධානීන් ඒවා තුට්ටුවකට මායිම් නොකිරීම ගැන කිසිම මාධ්‍යයක් ප්‍රශ්න නොකරන්නේ ඇයි? මාධ්‍ය ඉන්නේ මහජනතාවගේ පැත්තේ නෙමෙයි නිසාද?

:       0       0

සෑම් Thursday, 28 May 2020 01:44 PM

මේ මිනිස්සුද රටේ නායකයන්? කෝ කෝවිඩ් නීති? රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එක නීතියක්, මේ අයට තව නීතියක්. මේ අය අමුඅමුවේ නීති කඩනවා. මේවගේ එවුන් බලේ තියාගෙන ඉන්න එකෙන් පේනවා රටේ ඉන්නේ මොලයක් තියන මිනිස්සු 3% යි කියලා. ඉතින් රටක් හැදෙයිද?

:       102       394

pradeepa Thursday, 28 May 2020 05:27 PM

සියලුම නීති පනවලා තියෙන්නේ රටේ පොඩි මිනිස්සුන්ට විතරද? අපිට මගුලක්, මලගෙයක් ගන්න බැහැ... මොකද සෙනග පිරෙනවා කියලා... නමුත් අද තොණ්ඩමන්ගේ මල ගෙදරට කිසිම නිරෝධායන නීතියක් නැහැ... කෝ අජිත් රෝහණ මහතා? දැන් මොනවද කියන්නේ මේ ගැන...?

:       23       57

binkunndaa Thursday, 28 May 2020 06:34 PM

වතුකරේ මිනිසුන්ගේ පිටින් ගියා මිසක, මොකක්ද ඒ මිනිසුන්ට කරලා තියෙන්නේ?

:       15       99

kin benat Thursday, 28 May 2020 06:58 PM

මේ සතියෙම මුල යුරෝපා රටක අගමැතිගේ මට මියගිය නිසා අගමැතිට මළගෙදරවත් යන්න බැරිවෙලා තියෙනවා. අගමැතිත් ගෙදර හිරවෙලා ඇඳිරි නීතිය හින්දා... මම කියන්නේ නැහැ අගමැති මොන ඇඳිරි නීතියක් තිබුණත් තමන්ගේ අම්මාගේ මළගෙදර නොගිය එක හරියි කියලා... ඒ වගේම මේ සතියේ දවසක ඕස්ට්‍රේලියාවේ ජනාධිපති ඇඳිරි නීතිය වෙලාවේ රෙස්ටුරන්ට් එකක සුළු පිරිසක් එක්ක කකා ඉඳලා පොලීසියෙන් පැනලා රෙස්ටුරන්ට් එකට දඩ ගහලා. ජනාධිපති තමගේ වරදට රටෙන්ම සමාව ඉල්ලුවා. ඒකට ලංකාවේ.. තලගොයාව කබරගොයා කරලා ජනතාවට පෙන්නලා මිනිස්සුන්ව ගෙවල්වල හිරකරලා අසරණ කරලා මේ කට්ටිය උපරිම සැප ගන්නවා.. ඕනෑ කරන්නේ තමන් නීති පිළිපදිනවා කියලා ජනතාවට පෙන්වන්න පින්තුරෙකට වැටෙන හින්දා මුඛ ආවරණයක් විතරයි. අපිට මෙහෙම ලඟම ආශ්‍රය කරපු කෙනෙක්ගේ මලගෙදරකට, මගුල් ගෙදරකට යන්න අවසර ගන්න පුළුවන්ද පොලිසියෙන්...?

:       30       177

Lion Friday, 29 May 2020 12:47 AM

මේ පිදුම් ලබන්නේ පිදුම් ලැබිය යුත්තෙක්ද?

:       23       195

hemantha Friday, 29 May 2020 05:16 AM

ඇස් කන්නාඩි, අත් ඔරලෝසු දමලා තියෙන්නේ ඇයි දන් නැහැ.

:       0       72

විජිත් Friday, 29 May 2020 12:53 PM

රවීන්ද්‍ර කියලා තියෙන හේතුව හරියටම හරි. දැනට ලෝකයේ කොහෙන්වත් "මී හරක්" ට කොරෝනා ආසාදනය වුණු බවට වාර්තාවෙලා නැහැ. මේ අයට නිතරම හැදෙන ලෙඩේ තමයි..කුර ලෙඩ. දියවන්නාවේ තියෙන පට්ටියේ ඉන්න අය ඇවිදින හැටි බලන්න. කාටවත් කෙලින් ඇවිදින්න බැහැ.. එක හේතුවක් තමයි අහුවෙන අහුවෙන ඔක්කොම "ජරාව" කාලා බඩ ඉදිමිලා. අනික් හේතුව මේ ඔක්කෝටම කුර ලෙඩ හැදිලා...

:       0       242

Anura Saturday, 30 May 2020 01:26 PM

ඡන්දෙත් ළඟයිනේ...

:       0       0

Anura Saturday, 30 May 2020 01:39 PM

තිරුපති කෝවිලට යන්ට බැරි හින්දා මෙහෙ වන්දනා කරගත්තාට වරදක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28031 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site