රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමැති විජයදාසට බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ආශිර්වාද
බණ්ඩාර(කැකිරාව) Monday, 21 August 2017 05:32 AM
අපේ දේශීය සම්පත් පිටරැටියන්ට විකිණීම නවත්වන්න, විනාශවීයන අපේ රට රැකගන්න, සියලුම හොරුන්ට දඩුවම් දෙන්න, අලුත් දේශපාලනයකට පැතිකඩකට මුලපුරන්න ඇමති විජේදාස මහතා සමග එක්වන්න. එය සබැ ශ්‍රී ලංකික දේශප්‍රේමීන්ගේ යුතුකමයි..
HafeelMonday, 21 August 2017 07:34 AM
දේශප්‍රේමී කියන වචනයටත් වටිනාකමක් නැතිවෙනවා. රාජපක්ෂලා මොනවද කලේ? රටේ සම්පත් තුට්ටුවට පිටරට සමාගම්වලට වික්කා. ඒ හරහා කොමිස් හම්බකරගත්තා. තවත් වටින ජාතික සම්පත් තමන්ගේ පවුලේ නමින් ලියාගත්තා. ඔය අපරාධකරුවන් සේරම ආරක්ෂා කරන්නෙත් මේ අය තමයි. රටට, ජාතියට කල මහා විනාශය. මේ අයද දේශප්‍රේමීන්?
sahanMonday, 21 August 2017 09:27 AM
බණ්ඩාර, ඔබ වැනි අය පසුගිය කාලය පුරාම පොල් රැවුලට අප්පොච්චි කියපු එක ඇත්ත කියලා අපිට තේරුණා. මේ අයට ඕනෑ තමන්ගේ අයගේ බඩ පුරවන්න තමයි.
Jayantha Monday, 21 August 2017 06:07 AM
ස්වාමීන් වහන්සේලා මහන වෙලා ඉන්නේ දේසපාලනය කරන්නද නැත්නම් නිවනට යන මාර්ගය සොයාගෙන අපටත් කියාල දෙන්නද.
ලුම්බිණි Monday, 21 August 2017 06:18 AM
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද කරන්නේ මොකටද කියල හිතා ගන්න අමාරුයි.
HafeelMonday, 21 August 2017 07:24 AM
වෙන මොකටද? හොරුන්, මිනීමරුවන්, දූෂිතයන් ආරක්ෂා කරන්න. දැනට ඩීල්දාස ඔය කොන්ත්‍රාන්තුව තමයි කරගෙන ඉන්නේ...
sumith Monday, 21 August 2017 06:22 AM
මම නම් කියන්නේ විජේදාස ගෙදර යන්න ඕන කියල , මොකද අපි යහපලනෙට ඡන්දෙ දුන්නේ පරිප්පු ලාබෙට කන්න නොවේ , හොරුන්ට දඩුවන් දෙවන්න ඕන නිසා , නමුත් දැන් බලාගෙන යනකොට කම්ම්බා හොරු එළියේ ඉඳන් සද්ද දානවා , යහපලානේ බලයට ගෙන්න ගන්න වැඩ කල මිනිස්සුන්ට ගෙදර යන්න උනා ඇමතිකම් දාල
සාසනය Monday, 21 August 2017 06:46 AM
සාසනයට ගිය කලක්. මොවුන් පිටුපස සිටින්නේ කවුද?
upali Monday, 21 August 2017 07:15 AM
සාසනය, එතකොට විජයදාස රාජපක්ෂ මහතාට දඩුවම් කරන්න යන අය පිටුපස ඉන්නේ කව්ද?
hira Monday, 21 August 2017 07:44 AM
හොරු ටික ඔක්කොම ඉන්නේ යහපාලනය ඇතුලේ. මහා බැංකුවේ වුණු කෝටි ප්‍රකෝටි මුදල් වංචාව පිටිපස්සේ ඉන්න මහා මොලකරු කවුද? ඔය ශෝක් එකට ඉන්නේ සන් ග්ලාසස් දෙකක් එහෙම දාලා... රෝයල් එකේලු ඉගෙන ගත්තේ.
AshokMonday, 21 August 2017 09:38 AM
කුමන පක්ෂයක වුවත් දේශපාලකයින්ගෙන් බහුතරයක්ම හොරු තමයි. ඒ නිසා තමයි අපේ රට දියුණු කරන්න බැරි වෙලා තියෙන්නේ...
sahan Monday, 21 August 2017 09:28 AM
කන්න නැතුව මහන වෙච්ච ඇතැම් උදවිය කියන බණ මොනවද?
rohan Monday, 21 August 2017 09:31 AM
විජේදාස බුද්ධ ශාසන ඇමැතිධුරයේ හිඳගෙන හාමුදුරුවරුන් ආණ්ඩුවට එරෙහිව කුලප්පු කරවනවා ....