හැත්තෑ තුන් වැනි ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් අද(15) පෙරවරුවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි.
එහිදී ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සන්ධු මහතා ඉන්දීය ජාතික ධජය ඔසවමින් එම උත්සවය ආරම්භ කළේය.
(ගයාන් අමරසේකර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සැමරුම
chandima Friday, 16 August 2019 05:52 PM
මොනතරම් තමන්ගේ රටට ආදරයක් ඇති මිනිස්සුද? එකට අපේ "නායකයෝ"? රනිල්ගේ ආණ්ඩුව එනකල් ඇමෙරිකා එක්සත් ජනපදයේ මහකොමසාරිස් කාර්යාලය ජාතික දිනය මහා ඉහළින් සැමරුවා. සමහර විට ගසාකන්න ඇති. එ්ත් ජාතික කොඩිය ඔසවලා, ජාතික නැටුම් වැයුම් වලින් සමන්විත සර්ව ආගමික උත්සවයක් නිදහස් දිනෙන් පසුව එන පළමු සති අන්තයේ පැවැත්වුණා. අපේ නෝනලා අවුරුදු ගණනකට කලින් ගෙනා සාරි ඔසරි ලකලැහැස්ති කරගෙන බොහොම සතුටින් උන්නා ඒ දිනේ එනකල්. අපේ ළමයි ජාතික ඇඳුම් ඇඳගෙන, ළමාසාරි ඇඳගෙන ජාතික ගීය ජයමංගල ගාථා ආදිය ගායනා කරලා ඉවරවුණාම මහකොමසාරිස් කාර්යාලයෙන් සහතික පවා ප්‍රධානය කළා. අදටත් එව්වා ළමයි තමන් උපන් රටෙන් ලැබුණු තෑග්ගක් විදියටත්, තමන් ලබාගත් වටිනා අවස්ථාවක් විදියටත් යාළුවන්ට පෙන්වනවා. අපිටත් අවට ඉන්න සිංහල, දෙමල, මුස්ලිම් ශ්‍රී ලාංකිකයින් හඳුනාගැනීමට ඒක අවස්ථාවක් වුණා. නමුත් අපේත්, ළමයින්ගේත් කරුමෙට තමන්ගේ පරම්පරාව සුද්දන්ගෙන් පැවතෙනවා කියලා හිතන කෙනෙක් ලංකාවේ බලයට ඇවිත් ඒ සියල්ල කණපිට පෙරලුවා. දැන් නිදහස් දිනේට ඇමෙරිකාවේ ලංකා තානාපති කාර්යාලය පවත්වන්නේ විස්කි බ්‍රැන්ඩි වලින් පදම්වෙන්න පුළුවන් සාජ්ජයක්. එ්කත් සතියේ දිනක. වෙන තානාපති කන්තොරුවලත් මෙහෙම ඇති...
chandima Friday, 16 August 2019 06:03 PM
මේ විදියට ලංකාවත් ලංකාවේ අනන්‍ය තත්වයටත් ලංකාවේ මිනිසුන්ටත් ගරහන, වෛර කරන, පාහරයින් නැවතත් රටේ බලය ඉල්ලන වෙලාවක, මේ සියල්ල මෙසේ වෙද්දීත් පොට්ටයින් මෙන් ඔවුන් පසුපස යන ගොබ්බයින් පෙනෙන වෙලාවක, ඉන්දීය මහකොමසාරිස් තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත්, ලංකාවේ ඉන්දීය ප්‍රජාවත් තමන්ගේ මව්බිම වෙනුවෙන් පවත්වන මෙම අභිමානවත් උත්සවය පිළිබඳ සටහනක් තැබීමට ලැබීම වාසනාවක් කොට සලකමි...