(ක්‍රිෂාන් ජීවක ජයරුක්, පී.බණ්ඩාර ජයරත්න, සිරංගිකා ලොකුකවිට, සමන් පාලිත නානායක්කාර)
ඉන්ධන ගැටළුවට වහා විසැදුම් දෙන්නැයි ඉල්ලා රටේ තැන් තැන්වල මාර්ග වසමින් දැඩි විරෝධයක් එල්ලවන බව අප වාර්තා කරුවෝ පවසති.
ගාල්ල නගරයේ මාතර කොළඹ - මාර්ගය හරස් කරමින් බස් රථ නතර කිරීම නිසා වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.
මාතර බස් නැවතුම අසලින් කොළම - කතරගම මාර්ගය හරස් කරමින් බස් රථ රියැදුරන් හා ත්‍රිරෝද රථ රියැදුරන් දැඩි විරෝධයක් එල්ල කර ඇත.
රඹුක්කන නගරයෙන් රඹුක්කන, කුරුණෑගල, රඹුක්කන කෑගල්ල රඹුක්කන මාවනැල්ල මාර්ගය හරස් කරමින් දැඩි විරෝධයක් එල්ල කරන බව අප වාර්තා කරුවෝ පවසයි.
කොළඹ - මහනුවර දුම්රිය මාර්ගය රඹුක්කනින් හරස් කිරීම නිසා දුම් ගමනා ගමනයට බාධා එල්ල විය.
බදුල්ල - කොළඹ මාර්ගය හපුතලේ ප්‍රදේශයෙන් වසා දැමීම නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
අලුත්ගම - පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව ගාලු පාර හරස් කර විරෝධතාවයක
දියගම්පල - රජයට එරෙහිව දියගම්පල ප්‍රදේශයේ ජනතා විරෝධතාවයක් නිසා කොළඹ කුරුණෑගල 5 මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිරවිය.
ගාල්ල (ඡායාරූප: සිරංගිකා ලොකුකරවිට)
හපුතලේ (ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)
රඹුක්කන (ඡායාරූප: ශාන්ත පී. බණ්ඩාර)
අනුරාධපුරය - (ඡායාරූප: බී.ජී. චතුරංග)
පානදුර (ඡායාරූප: සුමිත් පොතුපිටිය)
මාතර (ඡායාරූප: ක්‍රිෂාන් ජිවක ජයරුක්)
දෙවිනුවර
අලුත්ගම (ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
බණ්ඩාරගම (ඡායාරූප: බිමල් ශ්‍යාමන්)
දියගම්පල (ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන විරෝධයෙන් තැන තැන මාවත් වැසෙයි