හිරාන් ප්‍රියංකර ජයසිංහ
කල්පිටිය උච්චමුනේ දූපත දිනෙන් දින මුහුදට දියවීමේ තර්ජනයට ලක්වී ඇතැයි ධීවර ජනතාව පවසති.
කල්පිටිය නගරයේ සිට මුහුදු සැතපුම් 15 කට ආසන්න දුරකින් පිහිටි උච්චමුනේ දුපත කල්පිටිය අර්ධද්විපයේ පිහිටි දුපත් වළල්ට අයත් තවත් දුපතකි. මුහුදු ඛාදනය අධික ලෙස ඉහල යාමත් සමග මේ වන විට පොල් ගස් විශාල ගනනාවක් ඉදිරි වැටි ඇති අතරම වෙරළ තිරයද දරුණු ලෙස ඛාදනයට ලක්වී තිබෙන ආකාරය දැක ගත හැකිය. එසේම දුපතේ පිහිටි නාවික හමුදා අණු ඛණ්ඩයේ ගොඩනැගිලි රැසක්ද මේ වන විට මුහුදු ඛාදනයට හසුවී ඇති ආකාරය දැක ගත හැක .
කලපුවෙන් හා මුහුදින් වටවු උච්චමුනේ දුපතේ ධීවර පවුල් 170 ක් පමන ධීවර රැකියාවේ නිරත වන බව කියති.
මේ පිළිබදව විමසිමේදි කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මේ තත්ත්වය ගැන කිසිවකු දැනුම් දී නැති බවයි. මේ ගැන සොයා බලා කළ යුතු දේ කරන බව ද ඔහු කීවේය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උච්චමුනේ දූපතේ මුහුදු ඛාදනය වැඩි වෙලා
කුමාර් (ගල්ෆ්) Monday, 27 November 2017 06:38 AM
දූපතේ මුහුදු වටා කඩොලාන හිටවන්න ගන්න ගොඩක් සල්ලියන වැඩක් නොවෙයි. අවුරුදු කීපයකදී ලස්සන මූදු ආරක්ෂිත කලාපයක් බිහිවෙයි. ඊට අමතරව මාළු, ඉස්සෝ, කකුළුවෝ හොඳට බෝවෙන්න පටන්ගනී.
sandun Monday, 27 November 2017 08:21 AM
පොර්ට් සිටි එකේ ප්‍රතිඵල තමයි මේ...