(රොමේෂ් මධුෂංඛ/ සිතුම් චතුරංග)
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) උතුරු පළාතේ සියලුම අධිකරණවල නීතිඥවරු අධිකරණ කටයුතු වලින් ඉවත් වූහ.
වව්නියාව අධිකරණයේ සියලුම නීතිඥවරු වෙඩිතැබීමේ සිද්ධියට විරෝධය පා මුහුණ කළු රෙදිකඩකින් වසා අධිකරණය ඉදිරියට පැමිණ විරෝධය පාමින් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරේ නීතිඥවරු වැඩවරති - විරෝධය පාති
ruchi Monday, 24 July 2017 05:45 AM
මෙය විය යුතුයි.
srimala Monday, 24 July 2017 06:34 AM
නීතිඥවරු මෙසේ කිරීම හොඳයි. නමුත් ඔය සැක කාරයින් වෙනුවන් පෙනී සිටීමෙන්ද වලකින්න
kumar (Galf) Monday, 24 July 2017 06:55 AM
මේ නිදහස හා අයිතීන් ලබාදුන් අපේ රණවිරුවනට අපගේ ප්‍රණාමය.
Hafeel Monday, 24 July 2017 08:04 AM
srimala හරියට හරි.
siva Monday, 24 July 2017 09:37 AM
කොළඹ විරෝධතා පවත් වන අයට හොඳ පාඩමක්... අනිත් මිනිසුන්ට හානියක් නැහැ. එ්කට අපේ දොස්තරලා...
ruwan R Monday, 24 July 2017 09:48 AM
මෙතන වෙඩි තියලා තියෙන්නේ (ඉලක්කය) විනිසුරු තුමාටද.. නැත්නම් ඔහුගේ ආරක්ෂකයින්ටද? ඔය කට බැඳන් ඉන්න අය ඒ අයගේ කෝට් එකට වෙඩිල්ලක් පත්තු වුණොත් ඇරෙන්න පොලිස් රාළහාමි කෙනෙක් වෙනුවෙන් පාරට එන අය නම් නෙමෙයි. සල්ලි ගෙවලානම් අපායට වුණත් ගෙන්නන්න පුළුවන්....
Rohitha Monday, 24 July 2017 10:01 AM
මේ වැඩේ නම් හොඳයි... හැබැයි අන්තරේට නම් එකතුවෙන්න එපා පුතා... !!!