IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැඹුරු මුහුදට අදී

(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළ බව නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

නෞකාව තල්ලු කිරීමේ කාර්යට නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටින බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



අදහස් (15)

‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැඹුරු මුහුදට අදී

සිරිබිරිස් Wednesday, 02 June 2021 05:17 AM

අපේ රටේ මෙතෙක් හිටිය අසාර්ථකම පාලකයා. කරන්න ඕන වැඩේ මුලින්ම කරන්නේ නැතුව දැන් හත් පොළේ ගාගත්තා...

:       4       25

Namal perera Wednesday, 02 June 2021 05:50 AM

ඕක අදින්න අදින්න ගිලෙනවා...

:       2       28

anuraWednesday, 02 June 2021 07:25 AM

අපරාදේ ඔහේව මේකේ සභාපති නොකෙරුවේ!

:       15       5

ganegoda Wednesday, 02 June 2021 06:18 AM

මේ නැව ගෙනියන්න තිබුණේ ‘‘ඩොක්යාර්ඩ්‘‘ එකකට. ගැඹුරු මුහුදේ මේ නැවේ ඉතුරු ටිකත් කැඩිලා බිඳිලා මුහුදු පතුලට ගිලාබහිනවා නොඅනුමානයි.

:       9       21

වැඩබැරිදාස Wednesday, 02 June 2021 07:50 AM

ඩොලර් ගසාකන්න තියෙන පෙරේතකමට රටේ මූදු සීමාවට ගෙනත් ඔක්කොම වෙන්න තියෙන විනාශය වෙනකන් ඉඳල‍ා ගැඹුරු මුහුදට ඇදන් යන්න උපදෙස් දුන්නේ මහදැනමුත්තාගේ වර්තමාන නියෝජනය වෙන නන්දසේන රාජපක්ෂ මහෝත්තමයා බව ආඩම්බරයෙන් පවසා සිටිමි.. කිරිබත් කා ප්‍රීතියෙන් සමරන ලෙස සියළුම රට වැසියන්ට මෙසේ දන්වා සිටින වගයි. රට හදන අපේ විරුවා ගීතය පසුබිමින් වාදනය කිරීමෙන් ප්‍රීතිය දෙගුණ තෙගුණ කර ගැනීමට හැකියාවක් ඇති බවත් මතක් කර සිටිමු.

:       9       29

ganegodaWednesday, 02 June 2021 09:16 AM

ඔව්, දාස මල්ලි හරියට හරි. මෙන්න මේ ඉරණම තමයි අපේ රටටත් සිද්ද වෙන්නේ.

:       3       17

ganegoda Wednesday, 02 June 2021 08:09 AM

නැව ලංකාවට ආපු හැටියි දැන් තියෙන තත්වයේ හැටියි. බලනකොට පේනවා අපේ අයියලා ගිනිනිවන්න මොනතරම් දක්ෂයෝද කියලා..?

:       2       24

සමරසේන Wednesday, 02 June 2021 08:15 AM

දැන් තියෙන්නේ මේ නැව වෙන නැවකට පටවාගෙන යන්න. විදෙස් රටවලින් උපදෙස් සහාය ගන්න. බටහිර රටවල් වලින් සහාය ලබාගැනීම නම් භයානකයි. මේවගේ දේවල් ලෝකයේ තව සිද්ධ වෙනවා. ආණ්ඩුවට දොස් කියන එක වැරැදියි.

:       24       10

ganegodaWednesday, 02 June 2021 09:42 AM

හොදින් ක්‍රියාත්මක වන රජයක් හොදින් ගින්නත් නිවනවා

:       1       13

okayi thathveWednesday, 02 June 2021 11:25 AM

හොඳින් ක්‍රියාත්මක වන ආණ්ඩු තියෙන කොට බෝම්ප බුබුරවාගෙන මැරෙනවා. තොරතුරුද නොසලකා හැර ජනතාව බිල්ලට දෙනවා. ඕකයි තත්වේ.. ඇමැතිවරුන්ට වරාය පාලනය තියා ගෙදරදොරේ පාලනයත් නුසුදුසුය. අධ්‍යාපනයක් නැත. පත්කරපු උන්දැත් රට පැනලාලු...

:       0       2

Thenura Wednesday, 02 June 2021 09:36 AM

වරාය ඇමතියත් ඇතුළට දාලාම ගැඹුරු මුහුදට ගිහින් දැම්මා නම් හරියටම හරි...

:       1       23

Hafeel Wednesday, 02 June 2021 10:01 AM

ඒ වුණාට වර්තමාන වරාය ඇමති බලයේ හිටියොත් තමයි රටට නෞකාවලින් ඩොලර් එන්නේ...

:       0       1

ganegodaWednesday, 02 June 2021 11:18 AM

ඉතුරු වතුර ටිකත් අපිරිසිදුකරගනෙද යන්නේ මේ

:       0       1

Mr Don Wednesday, 02 June 2021 09:54 AM

මේවට තමයි කියන්නේ ඉල්ලන් කැම

:       1       6

fairoos Wednesday, 02 June 2021 12:41 PM

ජනතාව නිකන් පැනික් වෙන්න එපා... ලංකාවට හොඳ ගාණක් හම්බවෙන්නයි යන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6115 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6221 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7652 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18297 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1269 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9449 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site