IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


එජාප නිදහස් උත්සවය සිරිකොතදී

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 73 වන නිදහස් දින උත්සවය පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී අද(04) පැවැත්විණි.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික කොඩිය එසැවූහ. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජයවර්ධන මහතා ඩී.එස්.සේනානායක පිළිරුවට මල් දම් පැළඳවූ අතර, අනතුරුව,  රුවන් විජයවර්ධන මහතා උත්සව සභාව ඇමතීය.

මෙම අවස්ථාවට මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, වජිර අබේවර්ධන, සමන් රත්නප්‍රිය ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)



අදහස් (6)

එජාප නිදහස් උත්සවය සිරිකොතදී

banda Thursday, 04 February 2021 10:46 AM

රට විනාශ කළ මේ රැළ දැක්කාම පුදුම කේන්තියක් යන්නේ...

:       4       85

Demuni Uduwara Thursday, 04 February 2021 12:57 PM

ඒක ඔබේ ප්‍රථම රාජකාරියයි...

:       0       2

Rata Perata Thursday, 04 February 2021 01:23 PM

නන්දසේනලාට පාර හදලා දුන්නේ රනිල්... අපිත් පුදුම පවක් කරලා තියෙන්නේ...

:       55       7

NM Thursday, 04 February 2021 02:45 PM

ලංකාවට නිදහස ලබාගැනීමට මූලික වූ ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු නායකයන්ගේ අරමුණ වූයේ සියලු ජාතීන්ට සමාන නිදහසක් ලබාදීම වන්නට ඇත.

:       1       10

Nilantha Saturday, 06 February 2021 07:25 PM

විශාල පිරිසක් සහභාගි විය.

:       0       0

nihal Monday, 08 February 2021 01:59 AM

රට විනාශ කරන හොරු...

:       2       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6469 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6222 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7652 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18297 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1269 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9449 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1385 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site