IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


එන්නත් කරණය අගමැතිගේ නිරීක්ෂණයට

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් -19 එන්නත් දීමේ වැඩසටහන  නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද   අභයාරාම විහාරස්ථානයට පැමිනියේය.

එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබූහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ළහිරු හර්ෂණ



අදහස් (6)

එන්නත් කරණය අගමැතිගේ නිරීක්ෂණයට

විපරමා Thursday, 11 March 2021 01:09 PM

අභයාරාමය ලොක්කාට නුපුරුදු තැනක් නෙවෙයිනේ.. දේශපාලුවන් කාලයක් යටිකූට්ටු වැඩවලට කුමන්ත්‍රණ කෙරුවේත් ඔතන කියලයි කියන්නේ..?

:       0       11

chanakaFriday, 12 March 2021 05:33 PM

පාස්කු ප්‍රහාරයත් කුමන්ත්‍රණය කලේ ඔය පන්සලේම වෙන්න ඇති.

:       0       0

සිරිල් Thursday, 11 March 2021 01:19 PM

හරියට වැඩේ දන්නවා වගේ. ඔතෙන්ට යන්න කීයක් වියදම් කළාද දන්නේ නැහැ. මේවා මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැත්නම් යයි කියලා තමයි බය...

:       0       10

සෙපාලිකා කොටහොලුව Friday, 12 March 2021 09:02 AM

ආණ්ඩුව විවේචනය කරන්නේ බොරුවට. ළමයි අහුවෙන්න එපා.

:       0       5

fairoos Sunday, 14 March 2021 08:09 AM

අගමැතිතුමා එන්නත් ගත්තේ නෑ වගේ..!!! ඉන්දීය එන්නත ශුවර් නැති හින්දාද?

:       0       0

sharm warn Tuesday, 16 March 2021 12:12 PM

දැන් මෙයා සහපිරිවරින් ඇවිල්ලා නරඹන්නේ ඉන්දියාවෙන් ගෙනාපු එන්නත අසරණ දුප්පත් මිනිස්සුන්ට විඳින හැටිනේ. මෙයාගෙන් අහන්නකෝ.. එයා විදගත්තේ මොන රටේ බෙහෙතද කියලා. එතකොට කට්ටියටම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site