(ඡායාරූපය - ශාන්ත රත්නායක)
විරැකියාව තුරන් කිරීම පිළිබඳව පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව මේවන විටත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත
උපාධිධාරීන් සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (6) කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින් කොටුවේ උද්ඝෝෂණයක
jayampathi Thursday, 06 July 2017 10:11 AM
මොන විහිළුවක්ද මේක? ස්වාමින් වහන්සේලාත් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන රටක් අහල තියෙනවදො? දැන් නම් මටත් හිතෙනවා කලින් වගේ සුදු වෑන් ටිකක් තිබ්බොත් හොඳයි වගේ... තව ටික දවසක් මෙහෙම ගියොත් අපේ රටට කවුරුවත් එන එකක් නෑ.
ManthaThursday, 06 July 2017 12:32 PM
දැන් කියනවා සුදු වෑන් ඕනෙයි කියලා..
විකුම් රංගන Thursday, 06 July 2017 11:05 AM
පිනට උගන්වලා පින් පඩි ගෙවන රස්සාවකුත් දෙන්න කියලද මේ අය ඉල්ලන්නේ? කුඹුරට ගැලපෙන උපාධියට ආයතන වල රැකියා නැහැ. ලංකාවේ මේ වගේ වර්තමානයට නොගැලපෙන උපාධි අරගෙන පොරවල් වුණාට, රැකියා වෙළද පොලට හා ලෝකෙට ඕවා නිකමුන් අතේ තියාගෙන ඉන්න කඩදාසි කොළ විතරයි.
sudathFriday, 07 July 2017 01:25 AM
ප්රශ්නය ඔබේ නොවෙන කල් පිළිතුර දාර්ශනික විය හැක. කළා උපාධිධාරීන් බොහොමයක් බිහි කරන්නේ ගුරුවරුන් ලෙස බදවා ගැනීමේ අවශ්‍යතාවය මතය. ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වන විට උපාධියට වටිනාකමක් නොමැති බව නොදන්නා අතර අවසන් වසර වන විට එය දැන්නෙන පටන් ගනී. සංගීත හෝ නර්තන ඇතුළු උපාධිධාරීන්ට පාරේ හිගාකමින් මුදල් උපයන්නට නොහැකිය. බොහෝදෙනා විශ්වවිද්‍යාල වෙත පැමිනෙනේ තමාත් තම දුප්පත් දෙමාපියන් දුප්පත් කමෙන් මුදාගැනීමේ අටියෙන්. අධ්‍යාපන ක්‍රමේ වරද නිසා මේ ආකාරයට මත පල කිරීමෙන් වලකින්න. මෙමගින් පෙනේ ඔබේ කුහක කමයි.
කරුණාපාල Thursday, 06 July 2017 11:24 PM
විකුම් රංගන කියල තියනවා වගේ, අපේ රටේ උපධි තියන අය මහපාරේ හූ කියමින් රැලේ යන්න සුදුසු වුනාට රස්සවකටනම් කොහෙත්ම සුදුසු නැහැ කොල්ලනේ. උඹලට රස්සා දෙනවා නම්, අර කැලේ ඉන්න නරින්ව නොසලකා හරින්න පුලුවන්ද? එතකොට, මී හරක් ?? සොරි ආ, ආ, ආ,...
chamara Friday, 07 July 2017 06:18 AM
දැන් ජී.එම්.ඕ.ඒ. එකයි වෛද්‍ය පීඨ ළමයිනුයි ඒවි ඔබ වෙනුවෙන් පෙනී ඉන්න. කලා උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණ වගේ රැකියාවක් වත් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් කර ගන්න ඉඩ නොදී පාරට බහින්නෙත් මෙයලම තමයි. මේ ගොල්ලොන්ගේ වගේ එකක් එයාලත් කරන්න කියලා නම් කෑ ගහයි ඕන තරම්...
dhamneth Friday, 07 July 2017 09:47 AM
පසුගිය රජය කාලයේදීත් මට මතකයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ මෙවැනි උද්ඝෝෂණයකට පහර දුන්නා.