මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රී 6.44ට යෙදුණ සුබ මොහොතින් වීදි සංචාරය කෙරිණි.
එහිදී සධාතුක කරඬුව වැඩම කරවූයේ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා වන අතර දළඳා මාළිගා ඇත් පන්තියේ ඉන්දිරාජා සහ කතරගම මහා දේවාලයේ කතරගම වාසනා හස්තීන් දෑලේ ගමන් කළහ.
මෙවර කොවිඩ් වසංගත තත්වය නිසා පෙරහැර මහජනතාවට නැරඹීමට විවෘත නොවූ අතර ඒ හේතුවෙන් පෙරහැර ගමන් මාර්ගය පාළු ස්වභාවයක් ගෙන තිබිණි.
ඡායාරූපය - ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලිය විදි සංචාරය අරඹයි
Ranjan Monday, 23 August 2021 03:21 AM
කොරෝනා සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේ පැවැත්වූ පෙරහැරේ අවසන් රන්දෝලි දින අද 22 අලි පවා කුලප්පුවී විරෝධතාවය පලකර ඇත
Ranjan Monday, 23 August 2021 08:15 AM
අද දින අලි කලබල වීම ගැන කිසිවක් පළ නොකරන්නේ ඇයි.?
JayaseanaMonday, 23 August 2021 10:14 AM
පෙරහැරේ අලි කලබල වීම අනිවාර්යෙන් වෙන දෙයක්. ඒක ප්‍රවෘත්තිමය වටිනකමක් නෑ. අර ඉතින් පෙරහැරේ අඩුපාඩු හොයන්න ඉන්න චීත්ත සෙට් එකට නම් ඕක ප්‍රවෘත්තියක් තමා.
jayasekaraMonday, 23 August 2021 12:27 PM
ඇත්ත .මේවා හොයන්නේ එක්කෝ චීත්ත .නැත්තං NGO කාරයෝ .එහෙමත් නැත්තං පරංගි ලෑ කවලම් වෙච්ච උන් ..
මල කෝලං බෝල සබංMonday, 23 August 2021 10:17 AM
ඇයි අලි දාපු බෙටි ගැන ප්‍රවෘත්තියක් එපාද ඔහේට?
jayasekaraMonday, 23 August 2021 10:27 AM
ඒ සතාට අවිහිංසාවක් සිදු වුනා කියලා එන් ජී ඕ අය පැමිණිලි කරයිද.?
jayasekara Monday, 23 August 2021 10:32 AM
කොරෝනා සීඝ්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේ පැවැත් වූ ගුරු විරෝධතාවය, වසංගතයක් තිබෙන මේ කාලයේදී සාධාරණ නැහැ කියලා... අලි කුලප්පු වුණේ නැත.
Nivindu githsara liyanage Monday, 23 August 2021 10:38 AM
විශිෂ්ඨයි...!!!