ෂෙල්ටන් හෙට්ටිආරච්චි
මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නිර්මාණය කරන සාම්ප්‍රදායික කේක් එකක් නුවරඑළිය බ්ලැක්පූල් හෝටලයේ පිහිනුම් තටාකයේදී අද සිදු කළේය.
බර කිලෝ 110ක් වන මෙම කේක් ගෙඩිය නිර්මාණය කිරීමට සුපවේදින් 30 දෙනෙක් සහභාගී වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කේක් ගෙඩියක් පිහිනුම් තටාකයේදී නිර්මාණය කරයි
darshana Saturday, 04 November 2017 07:50 AM
කේක් ගෙඩිය හදනකොට මුත්‍රා කරන්න වැසිකිළියට යන්න ඕනෙත් නැහැ නේද?
NIMAL Saturday, 04 November 2017 08:34 AM
මොලේ පරික්ෂා කරගන්න කියල තමයි කියන්න තියෙන්නේ.
rohana kumara mendis Saturday, 04 November 2017 09:32 AM
කලොත් කරන්නේ ඔය වගේ මෝඩ වැඩ තමයි. ගිය නත්තලට හැදුවා නත්තල් ගහක් ලෝක වාර්තාවක් තියෙන්නේ මේ දුප්පත් රටේ. මේ පාර තව ජෝගියක්. අනේද කියන්නේ? නැති බැරි අයට ගෙයක් දොරක් කන්න බොන්න දුන්නානම් නේද හොඳ... අර බිෂොප් කියනවා උපකාරක පන්ති නතර කරන්න කියලා. එතුමාට මේ බොරු වැඩ පේන්නේ නැද්ද දන්නේ නැහැ.
Roshan Saturday, 04 November 2017 09:51 AM
මේවා මේ පත්තරේ රුපවාහිනියේ යූ ටියුබ් වල දාගන්න කරන මෝඩ චූන් වැඩ. ඔව් මෙයාලට මොලේ පරික්ෂා කරගන්න කියලම තමයි කියන්න වෙන්නේ.
mohan Saturday, 04 November 2017 10:36 AM
මල කෝලං. මොකක්ද දැන් ඕකේ තියන විශේෂත්වය?
aravinda Saturday, 04 November 2017 11:35 AM
නියමයි. නත්තල් කේක් එකේ විශේෂත්වය දැනගන්න හොටෙල් එකකම වැඩ කරලා අත්දැකීම් තියෙන්න ඕනෑ.
රතනසිරි Sunday, 05 November 2017 05:01 AM
අද අපේ දේශපාලකතුමන්ලත් මේවගේ වැඩමයි කරන්නෙ.
සමන් ප්‍රියන්ත Sunday, 05 November 2017 06:12 AM
කේක් ගෙඩිය පිහිනුම් තටාකයේ හදලා කුස්සියේ පීනන්න යනවාද ?
kap Sunday, 05 November 2017 07:29 AM
මේකත් නිකන් ඉතින් අර ශොට් එකක් දාන්න එක එක තෑන සෙට් වෙනවා වගේ තමයි.. වෙනසක් හොයන කස්ටියක්. හෑබෑයි ඉතින් කිසිම හරයක් නෑ. මීට වඩා කොච්චර හොදද ඕක හදලා දුප්පත් ළමයි කට්ටියකට කන්න දුන්නනම්?
bamunuarachchi Monday, 06 November 2017 12:40 AM
මේ වගේ ගොන් වැඩටත් හොඳ ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඕක ප්‍රසිද්ධ කරන්නත් එපායැ. මේක යෝජනා කරපු කෙනා කවුද කියලා දැම්මානම් තවත් හොඳයි.