( රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා රේගුව මගින් විටින් විට අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 13 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි ලක්ෂ 23 ක් කොළඹ දුම්කොළ සංස්ථා පරිශ්‍රයේදී ( 4) අද විනාශ කෙරිණි.
නීතිවිරෝධි ලෙස එම දුම්වැටි විදේශ රටවල සිට ආනයනය කර තිබූ අතර ඒවා රේගුවේ ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කළ බවද ශ්‍රී ලංකා රේගුව කියයි.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කෝටි 13 ක දුම්වැටි විනාශ කෙරේ
eresh S kumara Friday, 04 September 2020 11:50 AM
අයියෝ සල්ලි...!!!
Champa Friday, 04 September 2020 06:10 PM
ඉතාම හොඳ ක්‍රියාවක්. රේගුව අල්ල ගන්න නීතිවිරෝධී ආහාර ඇතුළු පාරිභෝගික භාණ්ඩ නීතිය අනුව අනිවාර්යයෙන්ම විනාශ කරන්න ඕනේ. රේගුවේ මේ ක්‍රියාව නාකොටික් ඇතුළු අනෙකුත් ආයතනවලටත් ආදර්ශයක්...
Kuma Saturday, 05 September 2020 01:57 AM
ඔක්කොම දුම්වැටිද?