IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කොටුව උණුසුම්

දුම්රිය වර්ජනයත් සමඟ දුම්රිය මගීහු රැසක් අපහසුතාවට පත්ව සිටිති. කොටුව දුම්රිය ස්ථානය මෙන්ම කොටුව දුම්රිය ඉදිරිපිට මාර්ගයද මගීන්ගෙන් පිරී ගොස් තිබේ.

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති අතර පොලිස් කැරලි මර්දන ඒකකයෙන් ද කැඳවා තිබේ.
 
ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (14)

කොටුව උණුසුම්

Sam Wednesday, 08 August 2018 01:43 PM

දුම්රිය සේවය අකාර්යක්ෂමයි. සේවකයෝ වැඩියි. රජයේ සේවකයන්ට දෙන සීසන් එක නිකන් වගේ එකෙනුත් පාඩුයි. කොහොමද පඩි වැඩි කරන්නේ ?

:       0       46

Madush Wednesday, 08 August 2018 02:20 PM

මමත් දුම්රිය මගියෙක්, ඔක්කොමලා එකතු වෙලා දුම්රිය වල යන එක නවත්තන්න ඕනේ... අපි දාඩිය මහන්සියෙන් හොයන සල්ලි වලින්නේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ අම්මලා, දරුවෝ ඔක්කොම එක්ක පාරේම මැරිලා යන්න ඕනේ කන්න නැතිව අපේ රටේ මිනිස්සුන්ට කරන දේට. මේ පාඩු ලබන රාජ්‍ය ආයතනය මිනිස්සු කියනවත් වගේ පෞද්ගලිකරණය කරා නම් රටට ලොකු සේවාවක් වේවි ඉස්සරහටත්...

:       232       675

ධනුෂ්කThursday, 09 August 2018 02:12 AM

රජය දුම්රිය සේවයෙන් ලාභ ලබන්නනම් ටිකට් එකේ මිල තුන් ගුනයක්වත් ඉහල දැමිය යුතුය. එනම් දුම්රිය සේවය රජය පවත්වාගෙන යන්නේ සුබසධන සේවාවක් වශයෙනි. එය අැත්තකි. නමුත් අනෙක් පැත්තෙන් පාඩු පියවන්නේද මැති අැමතිලා නොව අපිමය. පෞද්ගලීකරනය කලොත්. සේවක පඩිනඩි ගෙවාගෙන. සංකීර්ණ වු පද්දතියක් නඩත්තු කරගෙන, බදු ගෙවාගෙන, ලාභත් ලබමින් මේ මිලට මිනිසුන්ට දුම්රි සේවය ලබා ගත හැකි වේවිද? අනික මේවගෙ සෙනග ඉන්නේ උදේ හවසයි විතරයි දවල් කාලයේ ඉන්දන වියදමටවත් සෙනග නෑ. අවසානේ අර අර්ධසුඛෝපභෝගි බස් වලට වැඩිපුර ගෙවනවා වගේ වැඩක් වෙයි. අනික් පැත්තෙන් දුම්රිය සේවයට යන වියදමින් නිදහස් වුනා කියලා අපේ බදු අඩු කරාවිද? අපිට වෙන්නේ බදුත් ගෙවලා ටිකට් එකටත් වැඩි ගානක් ගෙවන්න.

:       0       34

ranjana silvaThursday, 09 August 2018 03:48 AM

දුම්රියේ යන එක නතර කරලා ඇමතිලා වගේ කාර් වල යන්නද. ? අනේ පව්.

:       20       39

රොමේෂ් Thursday, 09 August 2018 10:25 AM

මේ රජයට ඕනත් ඔය ටික කරගන්න තමයි. ජනතාවගේ කටින්ම කියාගන්න මේක පුද්ගලීකරණය කරන්න කියලා. දෙපාර්තමේන්තු තියෙන්නේ ලාභ ලබන්න නෙමෙයි. මේක ජනතාවගේ අයිතියක්. ලාභ ලබන්න ඕනා රාජ්‍ය ආයතන පාඩු ලබනවා. විකල්පය වෙන්නේ රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සමහ සමානුපාත කිරීමයි. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන්නේ රාජ්‍ය සේවකයාගේ ආකල්ප නිසා නෙමෙයි. ආයතන සංග්‍රහයේ තිබෙන හිඩැස් නිසයි. ඒ අඩුපාඩු හදාගත්තොත් ඕනෑම රාජ්‍ය සංස්තාවකින් ලාභ ගන්න පුළුවන්. පුද්ගලීකරණය කියන්නේ කම්මැලියන්ගේ ආසම ක්‍රමයට මිසක් ජනතාවට හොඳම ක්‍රමය නොවෙයි.

:       0       42

Mf Wednesday, 08 August 2018 10:30 PM

පටු දේශපාලන අරමුණු වලට කඩේ යන සමහර වෘතිය සමිති ලොක්කන් අයින් කරලා රස්සාවෙන් දොට්ට දාන්න.

:       0       0

ranjith Wednesday, 08 August 2018 11:54 PM

මේ වර්ජනය කරන ඔක්කොම ඉල්ලන්නේ මොනවද සල්ලි නේද.? මේවා ගෙවන්නේ ජනතාව නේද ?එතින් ජනතාවට තව තව බර පටවන්න නේද මේ හදන්නේ.

:       0       0

ධනුෂ්ක Thursday, 09 August 2018 02:42 AM

ලංකාවේ දේශපාලනය නැමැති රුක්ෂයට. දේශපාලකයා නැමැති.කඳපනුවා අැතුලු වී. එහි කඳ කා දමමින් බිත්තර හා පැටවුන් බිහි කරමින් මුලු කඳපුරා පැතිරෙමින් ගස බිමට අැද වැටෙන තුරු විනාශ කර. තර වී වෙනත් ගසකට මාරු වෙයි. හැබැයි බාහිරින් කඳ පනුවෙක් නොපෙනෙන අතර පනුවන් සිටින බව ලක්ෂන පෙන්වයි. ලාටු ගැලීම, කොළ කුඩා වීම, කහ පැහැ වීම අාදිය. අවසානේ මිය යයි. ලංකාවෙත් මේ කාලෙන් කාලෙට හුදකලා සිද්දි ලෙස දක්නට ලැබෙන්නේ දේශපාලන කඳපනුවන් කර අැති විනාශයේ හුදකලා වු රෝග ලක්ෂණ.හැබැයි දක්ෂ ගොවියා ගසේ ලාටු ගලන්න ගත් විගස දන්නවා කඳ පනුවන් හො වෙනත් යමක් නිසා ගසයට හානියක් වෙන බව. එ් කඳපනුවන්නම් ගස මුලිනුපුටා දමා ගිනි තබා විනාශ කරනවා වෙනත් විකල්ප නැති නිසා.හැබැයි බහුතර අදක්ෂ ගොවියෝ ගලන ලාටු එකතු කර කර මැලියම් සාදමින් සිටිනවා අනික් ගසුත් විනාශ වෙන තුරු. අපිත් මේ හුදකලා සිද්දි වලට බැන බැන සිටිනවා වුවමනා දේ නොකර........

:       0       0

dhamneth Thursday, 09 August 2018 03:19 AM

අර ඉස්සර ලංකාවෙන් එලෙව්වා කියන යක්කු නැවත ලංකාවේ ඉපදිලා කියන එක සනාථ වෙනවලු ඔය අසාදාරන වැඩ වර්ජන කරන අය දැක්කහම.

:       0       1

shan saudi Thursday, 09 August 2018 04:38 AM

වහාම දුම්රිය ධාවනය හා පාලන කාර්යන් සදහා හමුදා අනු කණ්ඩයක් ඇති කරන්න ඉන් පසු යම් වර්ජනයක් සිදු කරන්නේනම් සියලුම සේවකයන් පැයක් ඇතුලත සේවා පරිශ්‍රයෙන් ඉවත් විය යුතුය සියලු වැටුප් කපා හැර ඒ වැටුප් හමුදා අනු කාණ්ඩයට ලබා දෙන්න කටයුතුය කරන්න.

:       0       126

sam Thursday, 09 August 2018 06:00 AM

දුම්රිය සේවය අකාර්යක්ෂමයි. ආයේ දෙකක් නැහැ මේක රජය යටතේ පවත්වා ගෙනයාමෙන් දියුණුවක් දකින්න බැහැ. රජයේ අධීක්ෂනයටතේ පෞද්ගලිකරනය හොඳ විසඳුමක්. මේගොල්ලෝ නොදන්නවා වගේ හිටියට අහිංසක ජනතාවගේ බදු මුදල් වලිනුයි අහිංසක මගියාගේ ගෙවීම් වලිනුයි සි ජි ආර් එක ගැටගහගෙන යන්නේ.

:       65       26

Dhammika Thursday, 09 August 2018 07:17 AM

දුම්රිය ටිකට් සීසන් වලට ගෙවන ගාන 2,3 ගුණයක් වැඩි කලත් කමක් නැහැ කාර්යක්ෂම සේවයක් සපයනවානම්. අපි ලැහැස්ති ඒත් දුම්රියෙන් යන්න. මොකෝ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැනේ ඔය වගේ ස්ට්‍රයික් කලාම ගෙදර යන්න විදියක් නැහැ නේ. ඕක ගොඩගන්නනම් පුද්ගලික අංශයටම දියයුතුයි.

:       73       1

මංජුල Thursday, 09 August 2018 02:31 PM

මේ වර්ජන රැල්ල තනිකරම රට විනාශ කිරීමේ වැඩ පිළිවෙලක්.රටේ හරි හමන් කොන්ද කෙලින් තියන නායකයෙක් හිටියා නම් මෙහෙම නටන්න දෙන්නේ නැහැ. කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දීලා යන්න ඕනා රටේ ජනතාවට පව් නොදී.

:       0       2

ramendra Friday, 10 August 2018 05:02 AM

මේ රටේ දේශපාලකයන් නඩත්තු කිරීම වෙනුවෙන් ජනතාව කොපමණ මුදලක් වැය කරනවද? එහෙනම් ඔවුන් මේ රටට, ජනතාවට ලබාදෙන ලාබය කොපමණද කියලා කියන්න පුලුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site